Tuesday 23 August 2022

තිසංකා ගේ අත්දැකීම

මගෙ නම තිසංකා. මම විස්තර කරන සිද්ධිය වුනේ මම නුවර එලිය දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍ය පාසැලක ඉංග්‍රීසි පුහුණු ගුරුවරියක් ලෙස මගේ පළමු පත්වීමේ සේවය කරන කාලේ. මේ කාලයේ මගේ අවුරුදු 24 ක් විතර. මේක සිදුවුණ පාසැලක දඬුවම් කිරීමක් හෝ වේවැල් පහර දීමක් වුණත් මේක සිදුවුණේ ගුරුවරයෙකු හා සිසුවෙකු අතර නෙවෙයි. ඒකයි මේ කථාවෙ විශේෂත්වය.  

පාසැල් වල ළමයින්ට වේවැල් පහර දෙන එක වැඩිපුර කෙරෙන දෙයක් නෙවෙයි. ඒ වුණාට මම ඉගැන්වූ පාසැලේ වයසක ගුරුවරියන් කීප දෙනෙක් එලෙස සිසුන්ට දඬුවම් කිරීමට පුරුදුව සිටියා. ඔවුන්ගෙ හෑන්ඩ් බෑග් සහ අනිකුත් පොත් සමඟ වේවැලක් ද රැගෙන යාමට පුරුදුව සිටිය. තරුණ ගුරුවරුන් හා ගුරුවරියන් ළමුන්ට බොහොම සමීපව සහ කුළුපඟව සිටීම නිසා එවන් දඬුවම් යොදා ගැනීමට අවශ්‍ය වුණේ නැහැ.

මේ කාලයේ මට ටිකක් දෛවෝපගත සිද්ධියක් වුනා. ඒ තමයි මගේ අම්මලාගෙ ගෙදර වේවැල් පුටු කීපයක් නැවත වියන්න වේවැල් වියන්නෙකු අපේ පළාතෙන් සොයා ගැනීමට මම අන්තර්ජාලය සර්ච් කිරීම. එතකොට මට මේ බ්ලොග් එක හමුවුණා. මේකේ තියෙන සුනීතගෙ කථාව කියවන කොට මට අමුතු හැඟීමක් ඇතිවෙනවා කියලා දැනුණා. ඒක මට තේරුම් ගන්න බැරිවුණේ එකම එක වතාවක් පාසැල් සිසුවියකව සිටියදී අතට එක වේවැල් පාරක් පමණක් කා තිබුණත්, ඒ හැර පාසැලේදී හෝ ගෙදරදී මම කවදාවත් වේවැල් පහර කාපු කෙනෙක් නෙවෙයි. ඉතින් මේ කථාවේ විශ්ව විද්‍යාල සිසුවියකට පොලිස් කාන්තාවක් විසින් පිටුපස්සට වේවැල් පහර දෙක එක මට ඒවගේ හැඟීමක් ඇති කලේ ඇයිද යන්න ලොකු ප්‍රහේළිකාවක්. ඒ කථාවට ඇති වෙච්ච උනන්දුවත් එක්ක මම අනික් කථා ඔක්කොමත් එක දිගට කියෙව්වා. කියවල ඉවරවෙනකොට මට වේවැලකින් පිටුපසට වේවැල් පහර කෑමේ ආසාවකුත් ඒ සම්බන්ධව වේවැලෙන් ගුටිකැමට නිරුවත් වීම වගේ විවිධ ආකාරයෙන් ලැජ්ජාවට පත්වෙන දේවල් වලට මුහුණ දීමේ ආසාවකුත් ආවා. ඒ ඇත්තටම එවන් ලජ්ජා සහගත සිදුවීමකට මුහුණදී වේවැල් පාර කෑමටද නැත්නම් ඒ ගැන සිතීමෙන් ලැබෙන අමුතු සතුට විඳීමේ ආසාවක් පමණක්ද යන්න මම දැනගෙන හිටියෙ නැහැ.

මේ ආසාව ඇතිවුණායින් පස්සේ වෙච්ච වෙනස තමයි වයසක ගුරුවරියන් අරගෙන යන වේවැල හෝ විදුහල්පතිතුමාගෙ මේසය උඩ සහ කබඩ් එකක් උඩ තිබුණ වේවැල් දෙක දකින හැම අවස්ථාවකදීම මගේ ඇඟ කිළිපොලා යනවා වගේ දැනීමක් ඇතිවීම. ඒ එක්කම මට හිතෙන්න පටන්ගත්ත එකක් තමයි මේ වයසක ගුරුවරියන් මම පාසැල් ශිෂ්‍යාවක්ව සිටි කාලයේදීත් උගන්නමින් සිටින්නට ඇති සහ ඒවගේම සිසුන්ට වේවැල් පහර දෙමින් සිටින්නට ඇති කියන එක. මේ වැඩිහිටි ගුරුවරියක් මා මේ පාසැලේ ශිෂ්‍යාවක් ලෙස කරපු වරදකට කාමරයකට ගෙනගොස් මගෙ තට්ටම් වලට තදින් වේවැල් පහරදී දඬුවම් කරනු මම හීන දැක්කා. එක පාරක් එක ළමයෙකුගෙ දෙමව්පියො දෙන්නෙක් මට හොදට බැන්න. ඒකට හේතුව ළමයගෙ වරදක් මම ඒගොල්ලොන්ට කිව්ව කියල. ප්‍රින්සිපල් ඒ අයව ඉස්කොලෙ වත්තෙන් එලවල දැම්ම. ඒ දෙන්න හරි සැර පාටයි. එහෙම ප්‍රින්සිපල් එලවන කොට මේ අය මා දිහා තරහෙන් වගේ බලාගෙන හිටිය. 'හිටපන් අල්ලගන්නන් කොහෙදි හරි' කියන්න වගේ. මට හිතුන අර වැරදුන දඬුවම කතාවෙ වගේ ඒ අය මාව බලෙන් කොහාට හරි අරගෙන ගිහින් ඇදුම් ගලවල වේවැලෙන් ගැහුවොත්  කියල. ඇත්තටම එහෙම වුනොත් නම් මම වහ කනව. ඒ වුනාට එහෙම එකක් ගැන මම හීන දැක්ක.  

එවකට මා විවාහවී ගෙවී තිබුණේ වසරකට අඩු කාලයක්. අපි පදිංචි වී සිටියේ කුලියට ගත් උඩු මහලක. මේ වේවැල් වලට ඇති ආසාව නිසා වේවැල් විකිණීමට ඇති කඩයකින් එකක් මිලදී ගෙන ගෙදර තබා ගැනීමට සිතුණු වාර අනන්තයි. මගේ ඇඳුමින් මම ගුරුවරියක ලෙස පෙනෙන නිසා එසේ මිලදී ගැනීමට අපහසුවක් නොවෙන්න තිබුණත් අපි සිටි නිවස කුඩා නිසා මගේ සැමියාට වේවැල අහුවුණොත් එය එතනට ආපු විදිහ ගැන මට විස්තරයක් දෙන්න බැරිවෙනවා. මම වේවැල් වලට කැමති බව හෝ ඒවායින් ගුටි කෑමට කැමති බව ඔහුට කීමට මට හැකියාවක් නැහැ. ඒ බව නොදැන එහෙම හොයාගත් වේවැලෙන් ඔහු මට දඬුවම් කලොත් එය නම් මට හොඳ දෙයක්. ඒත් මම ඒවාට කැමති බව සැමියා දැනගත්තොත් නම් මට වහ ටිකක් කාල මැරෙන්න තමයි වෙන්නේ.

පාසැලේ නිතරම වේවැලක් අතේ ගෙනගිය වයසක ගුරුවරියක් තමයි ගංගානි මිස්. ගංගානි මිස් ගෙනියන වේවැලට මම කැමති වුනත්, ගංගානි මිස් ඇතුළු වැඩිහිටි ගුරුවරියන් නම් මට එච්චර කැමති නැහැ. ඒකට හේතුව මම තරුණ ගුරුවරියන් අතර ලස්සන ගුරුවරියක් බව හැමෝම හිතපු නිසයි කියල මම හිතුවා. අනික මට අනවශ්‍ය ආඩම්බර කමක් තිබුණා. මගේ ලස්සන ගැන මම දැනගෙන සිටීම ඒකට හේතු වන්නට ඇති. සමහර විට ඉරිසියාවත් හේතුවක් වෙන්නට ඇති. පාසැල නිමවීමෙන් පසු සමහර දවස් වල මගේ සැමියා මාව රැගෙන යන්න කාර් එකෙන් එනවා. ගොඩක් වැඩිහිටි ගුරුවරු බසයෙන් යනවිට මේ තරුණ ගුරුවරිය කාර් එකකින් යන එකත් සමහර විට ඇහේ කටු ඇණෙන කාරණයක් වෙන්න ඇති.

මට අකමැති පිරිමි ගුරුවරයෙකුත් මේ පාසැලේ සිටියා. ඔහුගෙ නම බන්දුසේන. අවුරුදු 50 ක් පමණ වූ මේ ගුරුවරයා අඳුරු පැහැයකින් යුක්ත, තඩි බඩක් සහිත මහත පුද්ගලයෙක්. මේ නාකි වයසේ ඇඟ හදා ගැනීමට ජිම් යනවා කියලත් රාවයක් ගුරුවරු අතර තිබුණා. තරුණ ගුරුවරියන්ට දෙපිට කැපෙන කථා කීම තමයි ඔහුගේ විනෝදාංශය. බන්දුසේන සර් ගේ තවත් කැත පුරුද්දක් වුනෙ හිතාමතා නොකලා සේ පෙනෙන පරිදි තරුණ ගුරුවරියන්ගේ ඇඟේ ඇතිල්ලීම. මගේ ඇඟේ වරක් ඇතිල්ලීම නිසා මම එයාට හොඳටම බැන්නා. තරුණ කෙනෙක් වැඩිහිටි ගුරුවරයෙකුට බැනීම නිසා ඔහු කෝප ගන්න ඇති. ගංගානී මිස් සහ බන්දුසේන සර් ගැන කිව්වේ මේ කථාවේ මට සිදුවූ දෙයට මේ අයත් සම්බන්ධ නිසයි.

එක දවසක් මම ෆ්‍රී පීරියඩ් එකක ස්ටාෆ් රූම් එකට ගියා. සාමාන්‍යයෙන් ස්ටාෆ් රූම් එකේ ඕනම වෙලාවක කිහිප දෙනෙක් සිටියත් එදා කවුරුවත්ම හිටියේ නැහැ. හැබැයි කාන්තා අත් බෑගයක් සහ පොත් කීපයක් සහ වේවැලක් මේසේ උඩ තිබුණා. ඒ අත් බෑගය ගංගානී මැඩම් ගේ බව මම අඳුණා ගත්තා. මෙච්චර කල් වේවැල් දිහා ඈතින් බලා සිට සතුටු වෙන මට කාටවත් නොපෙනී වේවැලක් අල්ලා බැලීමට මේ හොඳම අවස්ථාව බව මගේ බොලඳ මොලේට හිතුනා. මේ සිතිවිල්ල මට ජීවිතේ අමතක නොවන සහ අමිහිරිම අත්දැකීමකට හේතුව දෙයක් වෙයි කියල මම කීයටවත් ඒ වෙලාවේ හිතුණේ නැහැ. මම ඉක්මනටම එතනට ගිහින් වේවැල අතට ගත්තා. මඟේ මුළු ඇඟම හිරි වැටීගෙන යන බව තමයි මට දැණුනේ. මම වේවැලෙන් මගේ වමතට එක පාරක් ගහගත්තා. ටිකක් අර මම ඉස්කොලෙ කාලෙදි අතට වැදුණ වේවැල් පාර වගේ. වම් අතට ආපු වේදනාව මට සතුටක් ඇතිකලා. මට හිතුණා මේකෙන් මගේ තට්ටමට ගහගෙන බලන්න ඕන කියල. වටපිටවත් බලන්නෙ නැතුව වේවැල දකුණු අතට අරගෙන මම මගේ පස්සට වේවැල් පාරවල් දෙකක් ගහගත්තා. තමන්ම ගහගන්න කොට ගොඩක් තදින් ගහගන්න බැරිවුණත් ඒ අවස්ථාවෙ මට ඇතිවුණේ විස්තර කරන්න බැරි විදිහෙ සතුටුදායක හැඟීමක්. දැන් කවුරු හරි ගුරුවරයෙක් ස්ටාෆ් රූම් එකට අවොත් මම මේ කරන අත්භූත වැඩේ දකියි කියල මට හිතුන ගමන් මම වේවැල ආයිමත් මේසෙ උඩින් තියල හැරුණා. එතකොටම දොර ගාවින් කවුරු හරි යනවා වගේ චායාවක් මම ඇහැ කොණකින් දැක්කා. මට ඒකෙන් ආවේ විස්තර කල නොහැකි තරම් බයක් හා ලජ්ජාවක්. මම ඉක්මනටම ස්ටාෆ් රූම් එකට අල්ලපු ටොයිලට් එකට දිව්වා. ටොයිලට් සීට් එකේ ඉඳගෙන ඉන්න මගේ අත් දෙක වෙව්ලන්න පටන්ගත්තා, පපුවත් ඩිග් ඩිග් ගගා හයියෙන් ගැහෙනවා. මට මොකක් කරන්න දැයි හිතාගන්න හැකියාවක් තිබුණෙ නැහැ. මම දිග හුස්ම කීපයක්ම එක දිගට ගත්තා හිත සංසුන් කරගන්න. ඒත් මට මගේ බෑග් එක ගන්න ආපහු ස්ටාෆ් රූම් එකට යන්න හිතන්නවත් බැහැ. මම මටම ගහගන්නව දැකපු කෙනා දැන් ස්ටාෆ් රූම් එකේ ඇති. ඒකෙ කීප දෙනෙක් හිටියොත් ඒ කොයි කෙනාද කියලවත් මම දන්නෙ නැහැ. ඔහොම විනාඩි 15 ක් විතර ගෙවිල ගියා. මම තව විනාඩි 10 කින් පන්තියකට යන්න ඕන. ඒ නිසා මම මගේ හිත හදාගන්න, මම කරපු දේ කවුරුවත් දැක්කේ නැහැ කියල හිතන්න පටන් ගත්තා. මේක මගේ හිතේ තිබ්බ බයට දැක්ක දෙයක් මිසක් කවුරුවත්ම ඒ වෙලාවේ එතන හිටියෙ නැහැ කියල හිතනකොට මම ගොඩක් සංසුන් වුණා. මම ඉක්මනට ස්ටාෆ් රූම් එකට ගිහින් වට පිට නොබල මගේ බෑග් එක අරගෙන එලියට ආවා. මම කෙලින්ම නොබැලුවත් ඒ වෙලාවෙත් ස්ටාෆ් රූම් එකේ කවුරුවත් හිටියෙ නැහැ කියලයි මට හැඟුණෙ.

පන්තියට ගිහින් උගන්නනකොට මේ සිද්ධිය අමතක වෙලා ගියා. දවසේ අන්තිම පීරියඩ් එකේ මට තිබුණේ 9 බී පන්තිය. ඒ වෙනකොට අර සිද්ධිය ගැන පොඩි මතකයක් වත් බයක්වත් තිබ්බෙ නැහැ. ඒ වෙලාවෙ ළමයින්ට අභ්‍යාසයක් දීල හිටපු නිසා මම ගෙදර ගිහින් හවසට කරන දේවල් ගැන කල්පනා කලා. අම්මට මේ සුමානෙ කෝල් කරන්න බැරි වුණ එක ගැන මතක් වුනා. හවසට කෝල් එකක් දෙන්න හිතාගත්තා. එන සුමානෙ තාත්තගේ උපන් දිනයට මොනව හරි ලෑස්තිකරන එක ජනිත් (මගේ සැමියා ) එක්ක කථා කරන්න හිතා ගත්තා. එක පාරමට රෑට උයන්නෙ මොනවද? මොනව හරි යන ගමන් අරන් යන්න ඕනද? කියල හිතුවා. ඉස්කෝලෙ ඉවර වෙන්න විනාඩි විස්සකට විතර කලින් ශිශ්‍ය නායිකාවක් පන්තියේ දොර ලඟ හිටගත්තා. මම පියවි ලෝකෙට ආවෙ එතකොට. එයාව දැක්ක ගමන් ආයිමත් පපුව ගැහෙන්න ගත්තා. ඉස්සර ඉස්කෝලෙ ඉගෙන ගන්න කාලෙ සමහර ශිශ්‍ය නායිකාවො එනව ලමයින්ට ප්‍රින්සිපල් එන්න කිව්ව කියන්න. ඉතින් වරදක් කරල තියෙන ලමයෙක් නම් මේ වගේම පපුව ගැහෙනවා.

එයා ගෙනාපු පණිවිඩය මම උදේ හිටියටත් වඩා මාව බය කරපු එකක්. පාසැල ඇරියයින් පස්සේ ඇවිල්ල විදුහල්පතිතුමාව හම්බුවෙන්න කියන එක තමයි පණිවිඩය. විදුහල්පති කාමරයට කැඳවීම ළමයෙකුට නම් භයංකාර දෙයක්.  ඕනම පාසැලක එතන ඉන්නෙ ඉස්කොලේ ලොකු මහත්තයා. ගොඩක් විට බොහොම සැරපරුශ කෙනෙක්. ඒ කාමරයේ වේවැල් කීපයක් තියෙනවා. ආපහු එන්න ඉස්සර ඒවා එකකින් අත්ලවල් දෙක හරි පස්ස පැත්ත හරි හොඳට රත් කරගෙන එන්න වෙන්න පුළුවන්. සාමාන්‍ය පිළිගැනීම තමයි ඉස්කෝලෙ ටීචර්ලට වඩා තදින්ම ගහන්නේ ප්‍රින්සිපල් කියන එක. විශේශයෙන්ම තමන් අතින් වරදක් වෙලා තියෙනව නම් මේ අත්දැකීම වෙන්නම පුළුවන් දෙයක්. ඒත් ගුරුවරයෙකුට ඒක එතරම් ප්‍රශ්ණයක් නෙවෙයි. ඒත් මම ගුරුවරියක් වෙලත් මට ආවෙ අර ළමයෙකුට එන හැඟීමමයි. ඇයි විදුහල්පති තුමා මට එන්න කියන්නෙ? උදේ ස්ටාෆ් රූම් එකේ වෙච්ච දේ කවුරුහරි එයාට වාර්ථා කරලද? එයා මොනව හිතනව ඇත්ද? මම වේවැල් වලින් මටම තලා ගන්නා පිස්සු ගුරුවරියක් කියල එයා හිතයිද? වේදනා විඳීමට කැමැත්ත, වේවැල් වලින් ගුටි කාමට ඇති කැමැත්ත ලෝකයේ සැහෙන පිරිසකට තියෙනවා කියන එක ලංකාවේ අය දන්නේ නැහැ. මෙහෙම එකක් දැන ගත්තොත් හිතන්නේ මානසික ලෙඩෙක් කියලයි. මගේ මූණ හොඳටම රතුවෙලා ඇති. මට තවදුරටත් පන්තියෙ ඉන්න හැකියාවක් තිබ්බෙ නැහැ. පන්තියේ නායිකාවට කථාකරල "මට සනීප නැහැ, මම එලියට යනවා" කියල කියලා ඉක්මනටම එළියට අවා. මොකද්ද අමාරුව කියල එයා අහන්න හදනවා මට ඇහුණත් එයාගෙ මූණ බලන්නවත් මට හැකියාවක් තිබ්බේ නැහැ. එළියට ආවත් කොහෙ යන්නද කියල මට හිතාගන්න බැහැ. ආපහු ස්ටාෆ් රූම් එකට යන්න හිත දෙන්නෙත් නැහැ. ප්‍රින්සිපල්ගෙ ඔෆිස් එකට යන්න කල් වැඩි වගේම මට එතෙන්ට යන්න මහා බයක් තිබුණා. මම එහෙමම ළමයින්ගෙ ටොයිලට් එකක් ඇතුලට ගිහිල්ලා දොර වහගත්තා. එක එක දේවල් මගේ හිතට එන්න පටන් ගත්තා. මේක එළි වුණාම මම ජනිත්ට මුහුණ දෙන්නේ කොහොමද. මගේ අනික් යාළුවන්ට සහ පවුලේ අයට මුහුණ දෙන්නෙ කොහොමද? විදුහල්පති තුමා අධ්‍යාපන අමාත්‍යාංශයට මම ගැන ලියයිද? මගේ වැඩ තහනම් කරයිද, මාව අස් කරයිද? වේවැලකින් මටම ගහගත්ත නිසා රස්සාව නැතිවුනා කියල කොහොම කියන්නද? මට තව ගුරු රස්සාවක් හොයාගන්න මේකත් එක්ක පුළුවන් වෙයිද? එහෙම බැරිනම් මම වෙන මොන විදිහෙ රස්සාවක්ද කරන්න වෙන්නේ? මට කවදාවත්ම මිනිස්සුන්ට මූණ දීල කථා කරන්න පුළුවන් වෙයිද? වෙන රටකට ගියොත් කොහොමද? ඒත් මට ගිහින් නවතින්න පුළුවන් මොන රටේද? මට ආපහු කවදාවත්ම ලංකාවට එන්න බැරිවෙයිද? මිනිත්තු කීපයක් වේවැලක් අතින් අරගෙන කරපු මෝඩ වැඩේ නිසා මට වෙන්න යන දේ භයානකයි නේද කියල තමයි මට හිතුනෙ. මේ පොඩි දේ නිසා මම සමාජ විරෝධී දෙයක් කල කෙනෙක් ගානට වැටෙනවා නේද?. අඩුම ගාණෙ අම්මලටවත් තේරුම් කරල දෙන්න මට පුළුවන් වෙයිද? මට දැණුනෙ හරිම අසරණ කමක්.

එහෙම හිතනකොට මගේ කන් සහ මුළු ඔලුවම ආයිමත් රත්වේගන යනවා වගේ තේරුණා. "ගොන් මෝඩි, මෙහෙමත් ගොන් වැඩ කරන්වද?" කියමින් අහල මිට මොලවපු අතින් කකුල් වලට ගහ ගත්තා. මට හිතුණෙ විදුහල්පති සර්ව හම්බු නොවී ගෙදර යන්න. ගෙදර ගිහින් මම අස්වෙනවා කියල ජනිත්ට කියල කෝල් කරවන්න. ජනිත්ට කියනවා මම ප්‍රයිවට් ඉස්කෝලෙක රස්සාවක් හොයා ගන්නව කියල. එක්කො ජනිත්ට කියල වෙන පළාතකට දෙන්නත් එක්කම මාරුවක් හදා ගන්නව කියලත් හිතුව. දළදා හාමුදුරුවො ඉන්න පැත්තට වැඳල මේ කරදරෙන් මාව බේරගන්න කියල වැඳගෙන හිටිය. ඒත් එතකොට මට මේ ඉස්කෝලෙට යන්න බැරි වෙන්න හේතුව මොකද්ද කියලද ජනිත්ට කියන්නෙ? එයාට ඇත්තම කියන්න පුළුවන් කමක් තිබ්බ නම් මේකෙන් ගැලවෙන්න තිබ්බා. ඒත් ඒක මට කරන්න බැරි වෙයි. කවුරු හරි සර් කෙනෙක්ගෙන් ප්‍රශ්ණයක් කියල කියන්නද? එහෙම කිව්වොත් එයා මගෙන් එයාගෙ නම මොකද්ද කියල අහයි. එයා ඉස්කෝලෙට ඇවිත් ඒ සර්ට තර්ජනය කරන්නම් කියයි. එහෙම ඉස්කෝලෙට එයා අවොත් ප්‍රින්සිපල් සර් කියයි මම මෙහෙම වේවැලක් එක්ක පිස්සුවක් කලා කියල. අනේ දෙයියනේ මට බේරිල්ලක් ඇත්තෙම නැද්ද? මම ජීවිතේට මෙහෙම ප්‍රශ්ණයකට මූන දීල නැහැ. මේ වගේ දේවල් නිසාද මිනිස්සු සියදිවි හානි කරගන්නේ?

දැන් මගේ මුළු ඇඟම රත්වෙලා. උණ ගැනිලද දන්නෙත් නැහැ. දහසක් දේවල් මගේ හිතට ආවා. අන්තිමට වෙලාව බලනකොට ඉස්කොලෙ ඉවර වෙන වෙලාත් පහුවෙලා විනාඩි 15 ක් විතර ගිහින්. විදුහල්පතිව හම්බුනොවී ගෙදර ගියොත් ප්‍රශ්ණෙ තව දරුණු වෙනව කියල තේරුණ නිසා මම ඔෆිස් එකට යන්න හිත හදාගෙන ටොයිලට් එකෙන් එලියට ආව. එලියෙ ඈත ළමයි කීප දෙනෙක් සහ ගුරුවරු දෙතුන් දෙනෙක් හිටිය. මම ඒ අය දිහා නොබල බිම බලාගෙන ඔෆිස් එක පැත්තට අඩියෙන් අඩිය ගත්ත. මට හිතුණෙම අර ඉන්න ගුරුවරු මගේ දිහා බලාගෙන මොනව හරි කථා වෙනව වගේ. ඒ ගොල්ලො වේවැල් කථාව දැනගෙන මා දිහා බල බල හිනා වෙනව ඇති. කොහොම හරි මම ඔෆිස් එකට යනකොට සුරංගි මිස්ගෙ ඒ කියන්නෙ ප්‍රින්සිපල්ගේ නෝනගේ කාමරේ ගංගානි ටීචරුයි බන්දුසේන සර් වුයි හිටිය. සුරංගි මිසුත් ඉස්කොලෙ ගුරුවරියක් ඒත් විදුහල්පතිගෙ වයිෆ් නිසා එයත් විදුහල්පති බලය අතර අරගෙන තමයි හිටියෙ. මම අකමැතිම ටීචර්ල තුන්දෙනෙක් එකට එකතුවෙලා ඉන්න එක නම් මහ විනාසයක්. මට මොනව වෙනවද කියල හිතාගන්න බැහැ, බන්දුසේන සර් එතන මොනවද කරන්නෙ? දැන් මේක අගිස්සවනකොට එයත් එතන ඉඳීද? මේ මිනිහ මගේ ඇඟේ ඇතිල්ලෙන්න උත්සාහ කරපු මිනිහ. දෙපැත්ත කැපෙන කථා කියන විදිහට මේ මිනිහට මං ගැන මොකක් හරි අවලම් බලාපොරොත්තුවක් තියෙනව කියල හොඳට තේරෙනවා. ඒ වගේ එක්කෙනෙක් ඉස්සරහ මාව වස ලැජ්ජාවකට පත්වෙයිද?

මංජුශ්‍රී සර් ඒ කියන්නේ ප්‍රින්සිපල් මාව දැකල එයාගෙ කාමරේට කථා කලා. ඒයාගෙ මූණෙ තිබුණෙ බැරෑරුම් පෙනුමක්. වෙනද තරම් එච්චර හොඳින් නෙවෙයි මට කථා කලේ කියන එක පැහැදිලියි. මාව කලන්තෙ දාන්න එනව වගේ තේරුණත් මේ ප්‍රශ්ණෙ ඉවරයක් වෙන්න ඕන නිසා හරිම අමාරුවෙන් කාමරේට ගියා. වෙනද නම් ගුරුවරියක් ආපු ගමන් ඉඳගන්න කියන එකවත් කිව්වෙ නැහැ. ඉතින් අර ශිෂ්‍යාවක් ආවම මේසෙ ලඟ හිටගෙන ඉන්නව වගේ මමත් හිටගෙන හිටිය. ප්‍රින්සිපල් ඉන්ටකොම් එකෙන් කෝල් එකක් ගත්ත. "ඔය කට්ටිය මෙහාට එන්න, තිසංකා ඇවිල්ල ඉන්නෙ" කියල කිව්ව. කාටද මෙයා කථා කලේ, ඇයි මෙයාට විතරක් මේ ප්‍රශ්ණෙ විසඳල දෙන්න බැරි? "අනේ සර් වෙන කවුරුවත් ඕන නැහැ. මම අහන දේකට උත්තර දෙන්නම්" කියල මට කියවුනා. "එහෙම බැහැ තිසංකා මිස්, මේවට සාක්කිකාරයොත් ඉන්න ඕන" කියල තමයි එයාගෙ පිළිතුර. "සාක්කිකාරයෝ"? එහෙනම් අර මාව කවුරු හරි දැක්ක කියල හිතපු එක හරි කියල මට තේරුණා. ආයිමත් අර මුළු ඇඟම පිච්චෙනවා වගේ හැඟීම ආවා.

එතකොටම සුරංගි මිස්වුයි, බන්දුසේන සර් වුයි, ගංගානි මිස්වුයි කාමරේ ඇතුලට ආවා. ප්‍රින්සිපල් සර් ඒ ගොල්ලන්ට ඉඳගන්න කිව්ව. ඒ තුන්දෙනා ආවෙත් මං දිහා තරහවෙන් වගේ බලාගෙන. පේන විදිහට මගේ වේවැල් ආසාව ගැන අහන්න යන්නේ මම අකමැතිම ඒවගේම මටත් අකමැතිම තුන්දෙනෙක් ඉස්සරහ.ඒ වුනාට මේගොල්ලො මට රවන්නේ මොකද කියන එක මට ප්‍රෙහේලිකාවක්. මේ වගේ ලජ්ජාවක් විඳින්න මම මොකට ඉපදුනාද කියලත් හිතුන. "මොකද කියන්නේ තිසංකා? මේගොල්ලො කියන එක ඇත්තද"? කියල ප්‍රින්සිපල් මගේ මූණ දිහා බොහොම නපුරු බැල්මක් දැම්ම. මම මොකුත් නොකිය බිම බලාගත්තා. "මේ තිසංකා මට ඔයාව හුරතල් කරන්න වෙලාවක් නැහැ". "මේ කියන එක ඇත්තද"? කියල ආයිමත් ඇහැව්වා. ඇත්තටම ප්‍රින්සිපල් විතරක් හිටියනම් මම මෙලහකට ඔක්කොම කියල වැඳල සමාව ගන්නව, රස්සාවෙන් අයින් කරන්න එපා කියල පින්සෙන්ඩු වෙලා. ඒත් අනික් අය ඉස්සරහ මට වචන එන්නෙත් නැහැ. කටත් වේලිලා. "කථා කරනව තිසංකා, මේ ගංගානි මිස්ගෙ දෙයක් තමුසෙ ගත්තද"? කියාගෙන ප්‍රින්සිපල් පුටුවෙන් නැගිට්ටා. මට බයටම "ඔව්" කියවුනා. "මට සමාවෙන්න සර් මට ඒක දැක්කම අල්ලල බලන්න ආසාවක් ආවා". "මට සමාවෙන්න" කියල පින්සෙන්ඩු වුණා". "හ්ම්ම් ඇති යන්තං පිළිගත්ත" කියල ප්‍රින්සිපල් ආයි වාඩි වුණා. "මංජුශ්‍රී සර්, දැන් මෙයා පිළිගත්තනෙ, පොලිසියට කෝල් කරල එන්න කියන්න". "මෙයා ඔය බබා වගේ හිටියට හරි බඩ්ඩ. මම ගැනත් එක එක දේවල් කියල තියෙනව කියල මට ආරංචියි". "බොරුවට දැක්කම මූනිච්චාවට හිනාවෙනවා". "දෙපිටකාට්ටු ගෑනි". "මෙයා හිතාගෙන මෙයා ඇහැලෙපොල කුමාරිහාමි කියලයි". "හොඳ වැඩේ මේකෙන් මෙයාගෙ රස්සාවත් ඉවරයි" සුරංගි මිස් කිව්ව.මට සුරංගි ගැන ආවේ ලොකු වෛරයක්. මම කාටද මෙයා ගැන කිව්වේ?. ඒකට මෙහෙම පළිගන්න ඕනෙද? පුදුම ගෑණියෙක්. ඒත් මම ඉන්න තත්ත්වෙ එක්ක මේකිට උත්තරයක් දෙන්නත් බැහැ. "බලමු, බලමු සුරංගි, මේවගේ දේවල් පත්තර වල ගියාම ඉස්කෝලෙට අවනම්බුයි නේද"? කියල ඇහුව. හත්තික්කේ පොලිසියට? පත්තර වල? මට ගඟට පනින්න තමයි වෙන්නේ.

"මොකද්ද අල්ලලා බලල කලේ?"  කලේ? වේවැලෙන් කොහාටද ගහගත්තේ කියල අහන්නේ. මට නම් බැහැ පස්සට ගහගත්තා කියන්න මේ මිනිස්සු ඉස්සරහ. අතට විතරයි කියල කියනව කියල හිතුව. මම කිව්ව "නිකන් මේ අතට විතරක් තියල බැලුව" කියල. එතකොට ප්‍රින්සිපලුයි අනික් තුන්දෙනයි තුස්ණිම්බූත වෙලා මගේ දිහා බලාගෙන හිටිය. "බොරු කියන්න එපා, මම පොලිසියට එන්න කියනව බොරු කිව්වොත්, ඒගොල්ල දන්නව තමුසෙල වගේ අයගෙන් ඇත්ත එලියට ගන්න" කියල ප්‍රින්සිපල් සර් කිව්ව. "මේ බන්දුසේන මහත්තයා ගාව ෆොටො එකක් තියෙනව ඔප්පු කරන්න". කියලත් කිව්ව. මොනව පින්තූරයක්? මම වේවැලෙන් පස්සට ගහගන්නවා පින්තූරයකුත් අරගෙනද? මට නම් මේක හිතාගන්නවත් බැහැ. මේ අවලමා මොකටද මගේ ෆොටෝ ගත්තේ. මට කවුද යනව වගේ දැනුනේ එහෙනම් මූ තමයි. "අනේ සර් මම පොඩ්ඩක් අතේ තියාගෙන හිටිය තමයි" .කියල මම කිව්ව. "තව බොරු කියන්න එපා තිසංකා. ෆොටෝ එක බොරු කියන්නෙ නැහැ"."පොලිසියට පුළුවන් වෙයි ඔය ගති අරින්න". "ඒ ගොල්ලො ගාව ඕවට බෙහෙත් තියෙනවා'" කියල ප්‍රින්සිපල් කිව්ව. මෙතන හතර දෙනෙක් මදිවට පොලිසියේ අයත් ඉස්සරහ මට මේ මෝඩ වේවැල් ආසාව ගැන කියන්න වෙයිද. වේවැලෙන් ගහගන්නව පින්තූරෙකුත් තියෙනවලු . හත්තික්කේ, පත්තර කාරයෝ මොනව ලියයිද මං ගැන. මම දන්න යාලුවො, ඉස්කෝලෙ මිස්ල, අම්මලා මේ අය මොනව හිතයිද? මොකද්ද පොලිසියෙදි මේ ගති අරිනව කියන්නේ?. පොලිසියෙදි මට ගහයිද? වේවැලෙන් ගහලද වේවැල් ආසාව අරින්නේ? ඈයි දෙයියනේ පොලිසියේ මහත්තුරු ඉස්සරහ මේව කියන්න විතරක් නෙවෙයි පොලිසියෙ මහත්තුරුන්ගෙ වේවැල් පාර කන්න වෙයිද? මට ඇඳුම් ලෙහල ගහයිද? මම ගෑණු කෙනෙක් නිසා මට ගහන්න පොලිස් නෝන කෙනෙක් දායිද? අර සුනීතගෙ කථාවෙ වගේ වෙයිද?. හත්තික්කේ, පොලිස් නෝන කෙනෙක් ගැහුවට ඇදුම් ඔක්කොම ගලවල ගැහුව කියල නේද ඒකෙ තිබුණෙ. නම් ආයිමත් ජීවත් වෙන්න ඕන නැහැ කියල තමයි මට හිතුනෙ. කාමරෙන් එලියට දුවලා ගිහිල්ල මේකෙන් බේරෙන්න ආයිමත් හිතුන. මිනිස්සුන්ට එක එක ආසාවල් තියෙන්න පුළුවන්නේ. ඒව ගැන මෙහෙම අගිස්සවන්න ලැජ්ජ කරන්න උත්සාහ කරන එක සාධාරණයිද?

ටිකක් කල්පනා කර කර හිටපු ප්‍රින්සිපල් සර්, " මට පුළුවන් පොලිසියට කියල මම දන්න අයට කියල මෙයාට හොඳ අච්චුවක් දෙන්න. ඒ වුනාට අපිට ඉස්කෝලෙ රෙපියුටේශන් එක ගැනත් හිතන්න ඕන. අපිට බැරිද මෙයාට දඩුවම් කරන්න? කියල මේසෙ උඩ තියෙන වේවැල දිහා බලල මගෙ දිහා බැළුවා. එහෙම කියාකොට මගේ රත් වෙච්ච ඇඟ සීතල වෙලා ආයිමත් රත්වෙලා ගියා. මගේ ඇහැත් ගියේ ප්‍රින්සිපල් සර් ගෙ මේස උඩ තියේ වේවැල දිහාට. වෙනද වේවැලක් දකින එක මට සතුටක් ගෙනාවත් අද තමයි මට තේරුණෙ වරදකට මේ ඔෆිස් එකට ගෙන්නපු ළමයි වේවැල දකින කොට එන හැඟීම. ප්‍රින්සිපල් මට ගහයිද? ගහන්න නෙවෙයි නම් වේවැල දිහා බලල මගේ දිහා බැලුවෙ මොකටද?. ඒකත් මට ඕන නැති අත්දැකීමක් වුනත් එහෙම වුනොත් පොලිසිය අය ඉස්සරහ ලැජ්ජ වෙන්න වත්, පොලිසියෙන් වේවැල් පාර කන්නවත් වෙන්නේ නැහැ. ඒ අතින් සුරංගි ගෑණිට වඩා මේ මිනිහ හොඳයි. ඒත් මොකද්ද මෙයා මට දෙන්න හිතන දඬුවම? එතකොට මේ මනුස්සයා මට ගහන්න යන්නේ කොහොමද? කොහාටද? ඉස්කෝලෙ ළමයින්ට නම් ගහන්නේ වේවැලෙන් අතට. මම ඉස්කෝලෙ යන කාලෙ අතට වේවැල් පාර කාල තියෙනවා. ඒ පොඩි කාලේ. දැන් මම වැඩුණු ගෑනියක් නිසා අතට වේවැලෙන් කන එක ලැජ්ජාවක් වුනත් රිදෙන එකක් නැහැ. ප්‍රශ්ණෙ තියෙන්නේ පස්සට ගැහුවොත් තමයි. පස්සට වේවැලෙන් ගුටි කන එක ගැන හිතනකොටම මට ආයිමත් අර ආසාව එන්න ගත්තා. මම ටීචර් කෙනෙක් නිසා ඇඳුම් ලිහන එකකුත් නැහැ. ඒත් සුරංගි? ඒකි මගෙන් පලිගන්න ප්‍රින්සිපල්ට කියල ගහන්න ඉස්සෙල්ල මාව නිර්වස්ත්‍ර කරවයිද? ප්‍රින්සිපල් සර් ගෙන් හෙළුවෙන් ඉද්දි ගුටි කන්න හීනි ආසාවක් මට ආවා. ඒත් එතකොට අනික් තුන්දෙනා? අර බන්දුසේනයා?. ඒ මිනිහට මාව ඇඳුම් නැතිව දැක්කොත් මිනිහට නිවන් ගියා වගේ තියෙයි. දැනුත් ඕක මාව හිතෙන් නිරුවත් කර කර හිතනව කියල මට විශ්වාසයි. ඒත් ඇත්තටම ඇඳුම් නැතිව දැක්කොත්. ඊට පස්සේ මට මේකෙ වසන්න වෙන්නේ නැහැ.

මගේ ගොන් අසාවල් නිසයි නොසැලකිල්ල නිසයි මම මටම කරගන්න දේවල් කියල මම මටම බැනගත්තා.  එකපාරටම "ඔය බෑග් එක මේසෙ උඩ තියල දණ ගහනව ඔතන". කියල ප්‍රින්සිපල් සද්දෙන් කිව්ව. එතකොට මම ගැස්සිල ගිහින් පියවි ලෝකෙට ආව. මොන ලැජ්ජාවක්ද? මම ගුරුවරියක්. ඉස්කෝලේ ප්‍රින්සිපල්ගෙ මේසේ ගාව දනගහගන්න වෙලා. සංසාරේ කරපු ලොකු පවක් ගෙවනව වගේ.

මට අඬන්නෙ නැතුවම හෝ ගාල කදුළු බේරෙන්න ගත්ත. මම අතේ තිබ්බ බෑග් එක ප්‍රින්සිපල්ගෙ මේසෙ උඩින් තියල මම ලොකු හුස්මක් අරගෙන දණ ගහගත්ත.

අවුරුදු 24 ක ගැණියෙක් විදුහල්පති කෙනෙක්ගෙ මේසෙ ගාව, වේවැලක් පෙනි පෙනී දණගහගෙන ඉන්න එක කොච්චර අමාරුද? ලැජ්ජා හිතෙන දෙයක්ද? ඒ එක්කම ගොඩක් සතුටෙන් ගෙවිච්ච මගේ ජීවිතේ අදින් ඉස්සරහට මොන තරම් නින්දා විඳින්න වෙයිද?  එළියට එන්න පාර හොයා ගන්න බැරි ගල් ගේක හිරවෙලා වගේ මම ඉන්න කොට ගංගානි මිස් කියපු දෙයින් මාව උඩගියා. "අනේ සර් මොන දඬුවම් දුන්නත් මට වෙන සෙතක් නැහැනෙ"." මගේ සල්ලි ටික හොයා ගන්නෙ කොහොමද"? කියල ගංගානි කිව්ව. සල්ලි? මොන සල්ලිද? එතකොට  මේ නඩු ඇහිල්ල  වේවැල ඇල්ලුව කියල නෙවෙයිද ? මේක ඇහුනම මට හොඳ කරන්න බැරි ලොකු අසනීපයක් හැදිල තිබිල එකෙන් හොඳ වුනා කියල වගේ හැඟීමක් ආව. "මොන සල්ලිද ගංගානි මිස්, මම නම් සල්ලි මොනවත් ගත්තෙ නැහැ" කියල මට හයියෙන් කියවුණා.

"කට වහගෙන දණ ගහගෙන ඉන්නවා, දැන් පිළිගත්තනෙ තමුන් ගත්ත කියල. ගහනව කිව්වමද කථාව වෙනස් වුණේ"? කියල ප්‍රින්සිපල් සර් කෑගැහුව. මට කරගන්න දෙයක් නැති අසරණ කමක් දැණුන. ඒ වුනාට මම බයවෙලා හිටපු වේවැලෙන් මට ගහගත්තු එක නෙවෙයි මේක කියල හිතනකොට තාමත් සහනයක් වගේ තිබුණ. ඒ වුනාට දැන් ඒ ප්‍රශ්ණෙ නැති නිසාද කොහෙද හොරෙක් කියල හංවඩු ගැහෙන එක ප්‍රධාන ප්‍රශ්නෙ වුණා. අනෙක් කාරණෙ තමයි ප්‍රින්සිපල් සර් ගෙ 'ගහනව' කියල කියපු වචනෙ. කලින් කිව්වෙ දඬුවම් කරනව කියලනෙ. කලින් දඬුවම් කියද්දි වේවැල දිහා බැලුව. දැන් කියනව ගහනව කියල. ඔන්න දැන් පහැදිලියි මට ප්‍රින්සිපල් සර් වේවැලෙන් ගහන්නයි යන්නේ කියල. මගේ හැඟීම දැන් කොක්ටේල් එක වගේ. වේවැල් කථාව නෙවෙයි කියල දැනගත්තම ආව සැනසීමයි, සල්ලි හොරෙක් කියල කීවම ආපු තරහයි, සර් මට වේවැලෙන් ගහන්න යනව කිව්වම ආව පොඩි ආසවයි ඔක්කොම එකට පැටලිල.

"අනේ සර් මේ හෑන්ඩ් බෑග් එකේ වත් දාගෙන තියෙනවද කියල බලන්න". "ඒත් මම හිතන්නේ නෑ මෙයා එච්චර මෝඩයි කියල, හංගගෙන ඇත්තේ හැට්ටෙ හරි පෑන්ටියෙ හරි වෙන්න පුළුවන්". "අනේ සර් මේකිව නිර්වස්ත්‍ර කරල චෙක් කරල වුනත් මට මගේ සල්ලි ටික හොයල දෙන්න" කියල ගංගානි මිස් කැගහන්න පටන්ගත්ත. මට ලඟකදි ඉඳන් 'නිර්වස්ත්‍ර කරනව' 'ගහනව' වගේ වචන වලින් පොඩි අමුතු හැඟීම් එන ගතියක් තියෙනව. ඒත් දැන් මේක මට හතර බීරි කථාවක් වගේ. මම හොඳටම දන්නව මම ගංගානි මිස්ගෙ සල්ලි ගත්තෙ නැහැ කියල. මම පිළිගත්තෙ වේවැල අතට ගත්ත කියල. ඒ නිස මට බයවෙන්න දෙයක් නැහැනෙ කියල පොඩි සහනයක් හිතට ආව.

"ඒකත් හරි. සුරංගි මේ බෑග් එක චෙක් කරන්න". "බන්දුසේන ඕක වීඩියෝ කරන්න. මොකද අපිට මේකට පොලිසි යන්න වුණොත් සාක්කි තියෙන්න ඕනනෙ", කියල ප්‍රින්සිපල් කිව්ව. සුරංගි මිස් මගේ බෑග් එක චෙක් කරද්දි මට කිසිම හැඟීමක් ආවේ නැහැ. ඇයි මම හොඳටම දන්නවනෙ බෑග් එකෙ හොර සල්ලියක් නැහැ කියල. "මේ තිසංකා මිස් මේ බෑග් එකේ තියෙන්නේ ඔක්කොම ඔයාගෙ දේවල්ද, ඔයා මේ බෑග් එකේ තියෙන දේවල් ගැන දන්නව කියල පිළිගන්නවද"? කියල සුරංගි අහැව්ව. මම "ඔව් ඔව් ඒ මගේ දේවල් තමයි ඔක්කොම" කියල කිව්ව.

සුරංගි මිස් මගේ කොල වගයකුයි, පනාවයි අරගෙන එලියෙන් තිබ්බ. ඊට පස්සෙ පොඩි නිල් පාට පොකට් ඩයරියක් එළියට ගත්තා. ඒක මගේ එකක් නෙවෙයි. "අන්න සර් ඔය තියෙන්නෙ මගෙ ඩයරිය". "අනේ මිස් බලන්න මගෙ රුපියල් 50,000 ඇතුලෙ තියෙනවද කියල", කියන ගමන් ගංගානි මිස් සීට් එකෙන් නැගිට්ටා. සුරංගි මිස් ඩයරිය පෙරලන කොට සල්ලි වගයක් මේසෙට වැටුණා. "බන්දුසේන ඔක්කොම වීඩියෝ කරගත්තද? පේනවද හොරකම අහුවුන හැටි. මේ ගොල්ලො නේද අපි මේ ළමයින්ට උගන්නන්න දාන්නෙ. කොහොමද අපි ළමයින්ට හොරකන් නොකරන්න උගන්නන්නේ"? කියල මගෙ දිහා රවල බැළුව. "අනේ සර් මම දන්නෙ නැහැ ඔය පොත ගැන". "මම දන්නෙ නැහැ ඔය පොත මගේ බෑග් එකට කොහොමද ආවෙ කියල." කියාගෙන මම හොඳට ම අඬන්න පටන්ගත්ත. "කෑනුගහ ඉන්නව තිසංකා, දැන් ඔක්කොම අහුවෙලා ඉවරයි බන්දුසේන වීඩියෝ එකට ගත්ත නේද? මුන්ව හදන්න නම් හම ගහන්නම ඕන". කියල ප්‍රින්සිපල් කියාගෙන ගියා.

සුරංගි මිස් සල්ලි ගැනල කිව්ව " තිස් දාහක් තියෙනවා" කියලා. එතකොටම ගංගානි මිස් "අනෙ සර් ඇත්තමයි කියන්නෙ, ඔය පොතේ පණස් දාහක් තිබ්බා, අනෙ බලන්න මිස් උදේ බැකුවෙන් සල්ලි ගත්ත කොලෙත් ඔය පොත ඇතුලෙ ඇති"? කියල අඩන්න පටන්ගත්තා. "ඔව් මේ තියෙන්නෙ, අද උදේ සම්පත් බැංකුවෙන් අරන් තියෙන්නෙ කියල සුරංගි මිස් බැංකු කොලේ ප්‍රින්සිපල් සර්ට දුන්න.

සර් කොලේ අතට ගන්න ගමන් පුටුවෙන් නැගිට්ට. ඒ ගමන්ම වේවැලත් අතට ගත්තා. මේ පාර නම් මම බයෙන් ගැහෙන්න පටන් ගත්තා. සුරංගි මගේ බෑග් එක තව අදිනව. මට වේවැල උළුක් කරගෙන "දැන් ඇත්ත කතා කරන්න තිසංකා, තවත් බොරු කියන්න එපා, මගේ ඉවසීමෙ සීමාව පැනගෙන එන්නේ. ඔහේ ගන්නව ෆොටො එකක් තියෙනව, දැන් තිස්දාහක් සල්ලි බෑග් එකේ තිබ්බා. ඇත්ත කියනව මට" කියල මාව මගෙ වම් අතෙන් ඇදල නැගිට්ටවල අරගෙන වේවැලෙන් හයියෙන් දෙකක් මගේ තට්ටම් වලට ගැහුව. මම හයියෙන් අඬන්න පටන් ගත්තා. "අනේ සර් ගහන්න එපා, මම ගත්තෙ නැහැ". "මම හොරෙක් නෙවෙයි". එතකොට ප්‍රින්සිපල් සර් "හොරෙක් නෙවෙයි"? කියල කෑගහගෙන ආයිමත් මගේ වමතෙන් ඇදල අරගෙන හොඳටම කිස් කන්න මගෙ පස්ස පැත්තට ගැහුව.

දැන් මම ගුටි කන්නෙ නොකල වරදකට. ඒත් මට මගේ නිවැරදි බව ඔප්පු කරන්න බැහැ. මොකද්ද මේ වෙන්නෙ. කොහොමද අර ඩයරිය මගේ බෑග් එකට ආවෙ? කියල හිතනකොට මම දැක්ක ප්‍රින්සිපල් සර් මට ගහන දිහා බන්දුසේන හිනා වෙවී බලන් ඉන්නව. එතකොට තමයි මට තේරුණෙ වෙලා තියෙන දේ. මම ස්ටාෆ් රූම් එකේ ගංගානි මිස්ගෙ බඩු ගාව ඉන්නකොට බන්දුසේන ෆොටෝ අරගෙන. ඊට පස්සේ මම ටොයිලට් එකේ හැංගිච්ච වෙලාවෙ, මේ මිනිහ ගංගානි මිස්ගෙ ඩයරිය මගේ බෑග් එකට දාල. ගංගානි මිස් ගාව පණස් දාහක් තිබ්බ නම් මේ මිනිහ ඒකෙන් විසිදාහකුත් හොරකම් කරන්න ඇති. ඊට පස්සේ මාව අමාරුවේ දාන්න ගංගානි මිස්ට ෆොටෝ එක පෙන්නල.

"අනේ සර් ඕකිට ගැහුව කියල මගේ විසිදාහ එන්නේ නෑනෙ, ඔකිගෙ ඇඳුම් ලෙහල බලන්න කියන්න සල්ලි කොහෙද ගහගෙන ඉන්නෙ කියල" කියාගෙන ගංගානි මිස් පින්සෙන්ඩුවුනා. මාව අතෑරපු ප්‍රින්සිපල් සර් "ඔව් ඔව් සුරංගි මෙයාගෙ ගාව තියෙනවද කියල චෙක් කරන්න", "මම යනව එලියට කියාගෙන" එලියට ගියා. සුරංගි මගේ දිහා බැළුවෙ හරියට මුවැත්තියක් දිහා බලන කොටියෙක් වගේ," හ්ම්ම් එනව මෙතෙන්ට කුමාරිහාමිගෙ ලස්සන බලන්න. ගලවනව ඇඳුම් කියල" නක්කියට වගේ කිව්ව. බෑග් එකේ කෙසේ වෙතත් මම දන්නව මගේ ඇඟේ සල්ලි හංගගෙන නැහැ කියල. ඒත් ඇඳුම් ලෙහනව කියන්නෙ මොන ලජ්ජා නැති වැඩක්ද? ඒත් මේ බන්දුසේනත් ඉන්න තැන? "මේ මිනිහටත් යන්න කියන්න" කියල මම සුරංගිට කිව්ව. "මෙයා හිටිය නම් මට ලේසියි ඒත් බන්දුසේන මෙහෙ දෙනව ඔය ෆෝන් එක" කියල බන්දුසේනගේ ෆෝන් එක සුරංගි ඉල්ල ගත්ත. "කියන්න බැහැනෙ මේ යකා මෙයා හෙළුවැල්ලෙන් ඉන්නව පින්තූර ගත්තතොත්. අපිටත් පොලිසි යන්න වෙනව". "අනේ මට මොකටද මෙයාගෙ ෆොටො"? කියල බන්දුසේන ලැජ්ජාවෙන් කිව්ව.

ඔන්න ඉතින් මම සංසාරේ පවක් ගෙවනව. නොකරපු වරදකට පස්සට පාරවල් ගොඩක් වැදුන. ඊටත් වඩා මේ අවලම් මිනිහෙක් ඉස්සරහ මට මගේ හෙළුව පෙන්නන්න වෙලා. "හ්ම්ම් ඉක්මන් කරනව කුමාරිහාමි. අපිටත් තියෙන්නෙ ඔහේට තියෙන දේවල්ම තමයි". "අද ගෙදර යන්න ඕන නම් ගලවනව ඔක්කොම ඇඳුම්" කියල සුරංගි සැරෙන් වගේ කිව්ව.  දැන් ඉතින් මොනව කරන්නද? ඇඳුම් ඔක්කොම ගලවනව කියන්නේ කවදාවත් විඳපු ඇති නින්දාවක් විඳින්න වෙන්නේ. මම ඔසරියේ පොට ගලවන්න කටුව ගලවන්න අත යැව්ව..

මම ඔසරියෙ පොට ගලවන්න උත්සාහ කලත් මගෙ ඇඟිලි වෙව්ලන්න ගත්ත. මට පේනව බන්දුසේනයා කෙල පෙරෙන මූනකින් මං දිහා බලන් ඉන්නව. ඇත්තටම මේක මොන අසාධාරණයක්ද? ඇයි සුරංගි මිස්ටයි ගංගානි මිස්ටයි විතරක් චෙක් කරන එකක් චෙක් කරන්න බැරි. මගේ ලැජ්ජාවට වඩා තරහ උත්සන්න වෙන්න ගත්ත. " මේ මිනිහෙක් ඉස්සරහ මම මුකුත් ගලවන්නෙ නැහැ", "එයාට යන්න කියන්න බැරිනම් පොලිසියට එන්න කියන්න". "මම පොලිසියට කියන්නම් ඔයගොල්ලො මට කරන්න යන දේ"? කියල මම ටිකක් සද්දෙන් කිව්ව. ඒත් බන්දුසේන හෙලවුනේ වත් නැහැ. මූන නිකන් හරියට මුල්ම වතාවට චිත්‍රපටියන් බලන්න අරගෙන ගිය පොඩි ලමයෙක්ට චිත්‍රපටිය පෙන්නන්න ඉස්සෙල්ල, හෝල් එකෙන් එලියට යන්න කිව්වම වගේ. ඒ පාර සුරංගි මිස් ටිකක් සැරෙන් වගේ "බන්දුසේන ඔයා යන්න එළියට, මට මේක ඉක්මනට අහවරක් කරගන්න." "මේක විසඳගන්න බැරිවුනොත් ආයිමත් කථා කරන්නම්", කියල කිව්ව. බන්දුසේන ඇදෙන්න තිබ්බ ස්වීප් එකක් නැති වෙච්ච එකා වගේ මොනවද මුමුන කාමරයෙන් එලියට ගියා.

"හ්ම්ම් දැන් හරිනෙ ඕව ඉක්මනට ලෙහනව තිසංකා", කියල ආයිමත් සුරංගි පටන් ගත්ත. මම ඔසරියෙ පොට ගලවල පුටුවක් උඩින් දැම්ම. එතකොටම ගංගානි මිස් ඒක අරගෙන අඟලෙන් අඟලට චෙක් කරනන්න පටන් ගත්ත. "කියන්න බැහැනෙ සල්ලි ටික මේවට තියල කටු ගහලද දන්නෙ නැහැ". මේ අස්සෙ මට හිනා යන්නත් ආව. ආයිමත් තව නිර්වස්ත්‍ර වෙන්න තියෙන කියල ලජ්ජාවක් හිතට ආව. මම නෙරියත් ගලවල අර පුටුව උඩටම දැම්ම. ඊට පස්සෙ හැට්ටෙ ගලවනවද, ඔසරි රෙද්ද ගලවනවද කියල දෙගිඩියාවෙන් ඉන්නකොට සුරංගි මිස් "ගලවන්න තිසංකා ඔය හැට්ටෙයි බ්‍රසියර් එකයි" කියල කිව්ව. අනේ අම්මේ, මේකනම් පාපයක් කියල දිග හුස්මක් පිටකරල, ඒව ගලවල දැම්ම. මම අත්දෙකෙන් මගේ බ්‍රෙස්ට් එක වහගෙන හිටගෙන හිටිය. සුරංගි මිස්ගෙ ඇහැ ගියේ මගේ බ්‍රසියර් එකට. "ඔය තියෙන්නෙ සල්ලි හොරකම් කරල ගන්න දේවල් වෙන්න ඇති. කොහොමද ඔයා ඔයාගෙ පඩියෙන් මේ වගෙ ගණන් බ්‍රසියර් ගන්නෙ"? මේකට මන් මෙයාට උත්තර දෙන්න ඕන නැති නිසා මම කට වහගෙන හිටිය.

එක පාරටම සුරංගි මිස් මගේ ඔසරි රෙද්ද බලෙන් කඩල දාන්න වගේ ඉස්සරහට ආව අත්දෙක දික්කරගෙන. මම ඉක්මනට පස්සට පැනල "හරි..හරි  මම ලෙහන්නම්" කියල ඔසරි රෙද්දත් ලිහල දැම්ම. දැන් ඉතින් තියෙන්නෙ සායයි, අන්ඩර්වෙයාර් එක විතරයි. දැන් ගංගානි මිස්ට තව වැඩ වැඩිවෙලා. පව් එක අතකට තමන්ගෙ සල්ලි නැති වුනාම ඕන කෙනෙකුට දුකයිනෙ. එකම ප්‍රශ්ණෙ මම ඒ සල්ලි නොගත්ත එක. එතකොටම සුරංගි මිස් මගෙ දිහා බලන් හිටියෙ ඔය ටික ගලවන්නෙ නැත්ද? කියල අහන්න වගේ. ඒ නිසා මම සායත් ගලවල දැම්ම. දැන් මම ඉන්නෙ පෑන්ටිය පිටින්. ඒ නිසා වෙන්න ඇති මගේ මූන හරිය රත් වෙලා වගේ ගියා. ගංගානි මිස් තාම ඔසරි රෙද්ද චෙක් කරනව. සුරංගි මිස් මං දිහා බලාගෙන පෑන්ටිය ගලවන්න කියල කියන්න බැහැ වගේ ඉන්නව. මම මගේ ආත්ම විස්වාසයයි විළිබියයි රැඳිල තියෙන අන්තිම රෙදි කෑල්ල අයින් කරන්න බයෙන් ඉන්නව. සුරංගි මිස් මගේ මූන දිහත් පෑන්ටිය දිහත් මාරුවෙන් මාරුවට බලනව. මට බයයි මෙයා දැන් එක පාරට පෑන්ටිය පහලට ඇදල දායිද කියල. තමන්ම ගලවන එකට වඩා වෙන කවුරුහරි බලෙන් ඇඳුමක් ගලවන එක දරාගන්න කොහොමත් අමාරුයි. ඒ නිසා මම බිම බලාගෙන පැන්ටිය කලවෙ මැද්දට පාත් කලා. මගේ අත්දෙකෙන් මගේ රහස් ප්‍රදේශය වහගෙන. සුරංගි මිස් එක පාරටම "ඕක අහකටම ගලවන්න" කියල කිව්ව. කරන්න දෙයක් නැති නිසා මම ඒකත් ගලවල පුටුව උඩට දැම්ම. "හ්ම්ම් ඒකත් බ්‍රෑන්ඩඩ් එකක් නේද"? තිසංකා? "හොරකන් කරන සල්ලි වලින් ඕවද ගන්නෙ?" කියල ඇහැව්ව. මට ආයිමත් කඳුලු එන්න ගත්ත. මම උගන්නල හොයන සල්ලි වලින් ආසාවට මේව ගත්තම ඒකටත් හොරකමක් ගාවනව කියල මට ආවෙ අසරණ හැඟීමක්.

"අනේ සුරංගි මිස් බලන්න සල්ලි ටික ඇඟේ කොහෙ හරි ගහගෙන ඉන්නවද" කියල ගංගානි මිස් කිව්ව. 'ඒ කොහෙ හංගන්නද'? කියල මම හිතන කොට සුරංගි මිස් ප්‍රින්සිපල් සර්ගෙ වල මේසෙ උඩ තිබ්බ අත්වැස්මක් දාගෙන ඇවිත් මගේ රහස් ප්‍රදේශයට අත තියල බැළුව. එතකොට මට ආව හැඟීම විස්තර කරන්න අමාරුයි. "හැරෙනවා අනික් පැත්ත" කියල සුරංගි මිස් කිව්වම මම මගේ පිටිපස්ස සුරංගි පැත්තට හැරෙව්ව. එයා මගෙ තට්ටම් දෙක අතරෙ බැලුව. මට නම් තව කිසිම පෞද්ගලිකත්වයක් ඉතිරි වෙලා නැහැ කියලයි මට හිතුන. එක පාරටම සුරංගි මිස් මගෙ තට්ටම් දෙක අතගාන්න පටන්ගත්ත. මේ බලන්න ගංගානි මිස් මංජුශ්‍රී සර් මෙයාට ගහල තියෙන විදිහ. තට්ටම් දෙකටම වදින්න හොඳට දීල තියෙනව. කියල වේවැල පළු ඇඟිලි වලින් ට්‍රේස් කරන්න පටන්ගත්ත. "මෙයා හරි ආඩ්ම්බරකාරී නේ". "පෙනුමට ඉන්න නිසාද කොහෙද මෙයා හිතාගෙන ඉන්නේ මිස් ශ්‍රී ලංකා කියලනෙ." "උගන්නන්නේ ඉංග්‍රීසි නිසාද දන්නෙ නැහැ ඔච්චර ආඩම්බර"."ඔය ඉන්නෙ ඔක්කොම පෙන්නගෙන" කියල සුරංගි මිස් කිව්ව. "මේකිට ගහලමයි මේ ආඩම්බර කම අරින්න ඕන" කියලත් ගංගානි මිස් පැත්තට හැරිල කිව්ව. මම හිතන්නෙ ගංගානි මිස්ට කලබලේ තව වැඩිවුනා. "අනේ සුරංගි මිස් කෝ දැන් මගේ සල්ලි"?. "ඒක හොයාගන්න විදිහක් බලන්නකො අනේ" කියල කිව්ව.

"මේ කුමාරිහාමි කියනව කෝ සල්ලි" කියල සැරෙන් මට කම්මුලට එකක් ගැහැව්ව. "මම දන්නෙ නෑ, සුරංගි මිස්, මම දන්නෙ නෑ". කියල බොහොම බැගෑපත්ව කියන එක විතරයි මට කරන්න පුළුවන් වුනේ. "තමුසෙම නේද මංජුශ්‍රී සර් ඉන්නකොට පිළිගත්තෙ ගංගානි මැඩම්ගෙ සල්ලි ගත්තා කියල"? බොහොම සැරෙන් ඇහුව. මේක හරියට ගෙදර ගියොත් තා නසී මඟ හිටියොත් අඹු නසී වගේ එකක්නෙ. 'මම සල්ලි නෙවෙයි වේවැල ගැනයි වරද පිළිගත්තෙ' කියල කිව්වොත් එතකොට ආයිමත් පරණ ප්‍රශ්ණෙ එනව. මට මේකෙන් නම් ලේසියෙන් ගැලවෙන්න
බැහැ වගේ.

ඒ පාර සුරංගි මිස් ගිහින් කබඩ් එක උඩ තියල තියෙන ප්‍රින්සිපල්ගෙ අනික් වේවැල අරගෙන ඇවිත් මගේ කලව වල පස්සට පාරක් ගැහැව්ව. ඒකට පස්සෙ තව වේවැල් පාර දෙකක් මගෙ තට්ටම් හරහට ගැහැව්ව. ඒව මංජුශ්‍රී සර් ගහපු ඒව වගේ නෙවෙයි. එච්චර රිදුනෙ නැහැ. ඒත් මට පාරවල් තුනටම කෑගැස්සුනා. අනේ ගංගානි මිස් මට නම් බැහැ මෙයාට රිදෙන්න ගහන්න. මංජුශ්‍රී සර් නැහැනෙ කියල දොර දිහා බැළුව. "ගිහිල්ල කියල බලන්නකො සුරංගි මිස් " කියල ගංගානි මිස් කිව්ව. ඇත්තටම මංජුශ්‍රී සර් ගහපු පාරවල් ටික මට හොඳට රිදුන. දැන් එයා ඇවිත් ගැහැව්වොත් ගහන්නේ මගේ නිරුවත් තට්ටමට. එතකොට තව වැඩියෙන් රිදෙයිද? ඇයි ඉස්සෙල්ල ගහනකොට පෑන්ටියයි, සායයි, ඔසරි රෙද්දයි ඔක්කොම තිබ්බනෙ. දැන් වැදුනොත් වදින්නෙ කෙලින්ම පස්ස පැත්තෙ හමටනෙ. මට එහෙම ගහන එක ගැන හිතන්න ආස වුනාට වේදනාව නම් දරාගන්න හරිම අමාරු වෙයිද?. ඒත් මංජුශ්‍රී සර් ඉස්සරහ ඇඳුම් නැතුව ඉන්න වෙන එකයි එයාගෙන් ඇඳුම් නැතුව පස්සට වේවැල පාර කන්න වෙන එකයි ගැන ගැන මට අසංවර සතුටක් වගේ එකක් දැණුන.

සුරංගි මිස් එලියට ගිහින් ටික වෙලාවකින් ආයිමත් ආව. "මංජුශ්‍රී සර්ටත් හරි තරහයි ගංගානි, ඒත් එයාට බැරිලු මෙයා මෙහෙම ඉද්දි ගහන්න". "මොකද අපි කරන්නෙ. ඔයාට බැරිද"? කියල  සුරංගි මිස් ගංගානි මිස් ගෙන් ඇහැව්ව. "අනේ සුරංගි මිස් අපි මේ ඇටිකිච්චොන්ට රිදෙන්න ගැහුවට මෙයාට රිදවන්න අපිට බෑ" කියල ගංගානි මිස් කිව්ව. "අනේ සුරංගි මට ගෙදර ගිහින් විසුමක් වෙන්නේ නැහැ විසිදාහ හම්බුවුනේ නැත්නම්", "බන්දුසේනටවත් කියමු" කියල ගංගානි කිව්ව. මට "අනේ "කියල කියවුනා. "අනේ, අනේ නෙමෙයි දැන් ඇත්ත නොකිව්වොත් බන්දුසේන සර්ට එන්න කියන්න වෙනවා තිසංකා". "එයාට පුළුවන් වෙයි අම්මගෙන් බීපු කිරි මතක්වෙන්න ඔයාට ගහන්න. ඔයාම තීරණයක් ගන්න." කියල සුරංගි කිව්ව. අර බන්දුසේනයගෙන් ගුටි කන්න? ඒ මදිවට ඇඳුම් නැතුව ඉඳගෙන? මේක ඉවර වෙන කරුමයක් නෙවෙයිනෙ? සුරංගි මිස් තව මොනවත් කියන්නත් ඉස්සෙල්ල ගංගානි මිස් හයියෙන් "බන්දුසේන සර්" කියල කථා කලා. ඒ එක්කම බන්දුසේන සර් කාමරේට ආව. කොහොමද ඔහොම එක පාරටම ආවෙ? මිනිහ දොර ගාවට වෙලා හොරෙන් බලාගෙන ඉන්න ඇති. මට මුළු ඇඟම රත්වෙලා ගිය ලැජ්ජාවට. "ඇයි බැරිවුණාද හොයාගන්න"? කියාගෙන මිනිහ සුරංගි මිස්ගෙන් ඇහුව. එහෙම අහනකොට සුරංගි මිස් මගේ දිහා බැළුව. එතකොටම බන්දුසේනයත් මගේ දිහා බැළුව. මට පොලව පලාගෙන යන්න හැකියාවක් තිබ්බනම් මම එහෙම ගිහිල්ල. මගේ කට වේලිලා ගියා. මගේ ඇඟේ හේත්තුවෙන්න ඇවිල්ල මම බැනපු මිනිහ. දැන් ඇඟේ නූල් පොටක් වත් නැතුව ඉන්න මං දිහා බලනව. කියපු ඔක්කොම අහගෙන හිටිය වගේ මිනිහ ඉක්මනටම වේවැල අතට ගත්තා. "ඉන්නකො මම මෙයාගෙන් අහගන්නම්" කියල කියාගෙන . "තිසංකා ඇත්ත කියනව. යනව අර මේසෙ ගාවට"කියල  දකුණු අතින් වේවැල වන වන වමතින් ප්‍රින්සිපල්ගෙ මේසේ පෙන්නගෙන කිව්ව. "ගිහිල්ල අත් දෙක තියනව මේසෙ උඩින්" කියල පොඩි ළමයෙකුට අණ දෙන ස්වරයෙන් මට කිව්ව. මොනව කරන්නද දැන්? මම බොහොම හෙමින් මගේ ඉස්සරහ අත්දෙකෙන් වහගෙන මේසෙ ගාවට ඇවිදගෙන ගියා. මම බන්දුසේන සර් පහු කරගෙන යනකොට මගේ පස්ස පැත්ත මිනිහට පේනව. නිරුවතින් ඇවිදිනකොට තට්ටම් නටන එකත් මිනිහට පේනව. මම මිනිහව පහු කලා විතරයි මගේ තට්ටම් දෙකම හරහට වදින්න පුදුම හයියෙන් මිනිහ වේවැලෙන් ගැහුව. මට කෑ ගැස්සුනා විතරක් නෙවෙයි අත් දෙක එහෙම්මම තට්ටමට ගියා. ආයි පාරක් වදින එක වලක්වගන්න මම පස්ස මිනිහ පැත්තෙන් අහකට ගත්තම මගේ ඉස්සරහ මිනිහ පැත්තට හැරිල. අත් දෙක තට්ටම් දෙකේ. මගේ රහස් ප්‍රදේශය මිනිහ පැත්තට හැරිල, කිසිම ආවරණයක් නැතුව. මේක කෙල පෙරනව මගේ ඒ හරිය දිහා බලාගෙන. "යනව කිව්වෙ මේසෙට" කියල ආයිමත් කෑගැහුව. මම තට්ටම අත්දෙකෙන් අතුල්ල අතුල්ල අඬ අඬ මේසෙ ගාවට ගියා.

මේසෙ ගාවදි මිනිහ මාව පිට හරියෙන් අල්ලල මේසෙට නමල "සුරංගි මිස් මෙයාගෙ අත්දෙක මේසෙට තියල අල්ලගෙන ඉන්න" කිව්වා. සුරංගි මිස් මගේ අත්දෙක අල්ලගත්තම බන්දුසේනය මිනිහගෙ වම් අත තව ඉස්සහරට එවල මගෙ වම් තනේ හයියෙන් මිරිකුව. මට ආයිමත් කෑගැස්සුනා. වේදනාවට නෙවෙයි ලජ්ජාවට. "මේව නම් මේකිට මරුවට පිහිටල තියෙනව" කියල මිනිහ අත අහකට ගත්තා. දැන් මම මේසෙට නැමිල තට්ටම් දෙක මිනිහ පැත්තට දික් වෙලා. එතකොට මිනිහ ආයිමත් වේවැල දකුණු අතින් අරගෙන අර සුරංගි මිස් කලා වගේ මිනිහ මගෙ පස්ස පැත්ත මිනිහගෙ වමතෙන් අතගාන්න පටන් ගත්තා. "ප්‍රින්සිපල් සර් මේ හරියට ගහල", "තව ඉඩ තියෙන්නේ මේ හරියෙයි ...මේ හරියෙයි" කිය කිය මගෙ තට්ටම් අතගානවා. මිනිහ විනාඩියක් විතර මේ වැඩේ කලත් සුරංගි මිස් මොනවත් කිව්වෙ නැහැ. ඊට පස්සෙ වේවැලෙන් දෙතුපාරක් තට්ටමට තට්ටු කලා. ඊට පස්සෙ තමයි මගේ නරක දසාවෙ හොඳම එක පටන් ගත්තෙ. මේ මිනිහ පුදුම තරහකින් මහේ පස්සට වේවැලෙන් ගහන්න ගත්තා. ඇත්තම කිව්වොත් ප්‍රින්සිපල් සර් වත් එච්චර හයියෙන් ගැහුවෙ නෑ. මට කරන්න තිබ්බෙ තට්ටම් දෙක මිනිහගෙ වේවැල් පාර වලින් බේරෙන්න එහාට මෙහාට වනන එකයි, පුළුවන් තරම් අඬන එකයි විතරයි. "මේකිගෙ පස්ස ඇඳුමෙන් පේනවට වඩා ලොකුයිනෙ". "මොනව වුනත් හරි හැඩයි". "වේවැලෙන් දෙන්නම කියාපු පස්ස". කියල කියනකොට මට වේදනාවද ලැජ්ජාවද වඩා වැඩි කියල හිතන්නවත් බැහැ. වෙන වෙලාවක නම් අහනව 'උඹට ආණ්ඩුවෙන් පඩි ගෙවන්න මගෙ පස්ස දිහා බල බල ඉන්නද?' කියල. ඒත් මම එච්චර දෙයක් කියන තත්ත්වෙක නෙවෙයි දැන් ඉන්නෙ. මිනිහ මගේ වම් තට්ටමට ගහල අනික් පැත්තට ගිහින් දකුණු එකට ගහනව. ඊට පස්සේ තට්ටමේ උඩ හරියට පාරවල් ගොඩක් ගහල ආයිමත් තට්ටමෙ යට හරියටයි කලව වල උඩ කොටසටයි ගහනව. "මතක නේද මට බනිනව?" කිය කිය මිනිහ මට ගහනව. බැනපු එක මේකට සම්බන්ධ නැහැනෙ.? ඒ වුනාට මිනිහ මේ වෙලාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්නව. මිනිහට සල්ලි අමතකයි වගේ. මිනිහට ඕන මට ලැජ්ජ කර කර ඇඟේ නූල් පොටක් නැතුව ඉන්න මගේ පස්ස පැත්ත හම ගහන්න විතරයි වගේ. පොඩි කාලෙ ඉඳල ගෙදරිනුයි ඉස්කොලෙනුයි ගුටි කෑව ළමයෙවත් මෙච්චර වේවල් පාරවල් ගණාක් පස්සට කාල නැතුව ඇති කියල තමයි මට අඬන ගමන් හිතුනෙ.

එතකොටම තව හයියෙන් වේවැල් පාරවල් දෙන ගමන් කියනව "තමුසෙ ගත්ත නේද සල්ලි?", "තමුසෙ ගත්තෙ නැත්නම් කවුද ගත්තෙ?" කියල මිනිහ ඇහුව. මට එක පාරටම හයියෙන් කියවුනා "ඇයි තමුසෙනෙ ගංගානි මිස්ගෙ විසිදාහ අරගෙන අර ඩයරිය මගේ බෑග් එකට දැම්මෙ" කියල. එහෙම කිව්ව විතරයි මිනිහ ගහන එක නැවැත්තුවා. "මො..මොනවා.. මම ගත්තා"? කියල හොඳටම බයවෙලා වගේ මිනිහට කියවුණා.

මිනිහගෙ වෙනස සුරංගි මිස් යි ගංගානි මිස්ටයි තේරුණා. "මොනවද බන්දුසේන මේ ලමය කිව්වෙ"?. "තමුසෙද ඒ සල්ලි ගත්තෙ"? කියල සැරෙන් වගේ ඇහුව. "මේ.. මේ.. මම ගත්ත එකක් නැහැ. ඇයි මම ෆොටෝ එකත් පෙන්නුවෙ මෙයා ගන්නව". මට හයියෙන් ඉකි ගහන ගමන් කියවුනා "ඇයි ඕගොල්ලො මෙයාගෙ සාක්කු බලන්නෙ නැත්තෙ"? කියල. එතකොට මිනිහ අතේ තිබ්බ වේවැල බිම දාල අත්දෙකෙන් සාක්කු දෙක වහගත්තා. සුරංගි මිස් මාව අතෑරලා ඉස්සරහට ඇවිත් "බන්දුසේන සාක්කු ඔක්කොම හිස් කරනවා දැන්මම" කියල බොහොම සැරෙන් කිව්ව. "මේකෙ තියෙන්නෙ මගෙ සල්ලි කියල" මිනිහ ඉස්සරහ සාක්කු දෙක හිස් කලා. ඒ ගමන්ම ආයිමත් සල්ලි ටික ගන්න හදනකොට සුරංගි මිස් "හා.... හා.. පොඩ්ඩක් ඉන්නවා...පොඩ්ඩක් ඉන්නවා". "ගංගානි අර තිස්දාහ පොඩ්ඩක් මට දෙන්න" කියල ඒ සල්ලි ටික ඉල්ල ගත්තා. "මේ බලනවකො එකම නොම්බර සීරීස් එකේ කොල". "ඇයි මනුස්සයෝ තමුන් හොරකන් කරල මේ ළමයව අමාරුවේ දැම්මේ" කියල සැරෙන් ඇහුව. ඒ එක්කම බන්දුසේන සර් ලඟට ගිය සුරංගි මිස් එයාගෙ දන හිසෙන් බන්දුසේනගෙ පුරුශ ලිංගය තියෙන තැනට හයියෙන් ගැහැව්ව. "මගෙ අම්මෝ" කියාගෙන මිනිහ බිම වැටුන. ගංගානි මිස් අඬ අඬාම මගේ ඔසරි රෙද්ද ගෙනල්ල මාව ඉක්මනට වැහුව.

"අනේ තිසංකා ඉක්මනට ඇඳගන්න" කියල සුරංගි මිස් කියනකොට එයාගෙ ඇස්වලත් කඳුළු. "මූව පොලිසියටම දෙන්න ඕන, වල් බල්ලා". කියාගෙන සුරංගි මිස් එලියට ගියා. මම ඇඳුම් ඇඳගත්තායින් පස්සේ මංජුශ්‍රී සර් කාමරේට ආවෙ බිම බලාගෙන. ඊට පස්සෙ ඔක්කොමල මගෙන් සමාව ඉල්ලුවා. බන්දුසේනට මට වැඳල සමාව ගන්න කිව්වා. මිනිහ බයටම ඒක කලා. මංජුශ්‍රී සර් මට කථා කලේ මේසේ දිහා බලාගෙන. එයා කිව්ව බන්දුසේනව පොලිසියට අල්ලලා දෙනවා කියලා. "මේ වෙච්ච අනිත් දේවලුත් සම්බන්ධ නිසා ඒව පොලිසියට කියන්න ඕනද"? කියල ඇහුවා. "ඒක කිව්වොත් නම් පොලිසියෙන් මුගෙ ඇට දෙකත් තලයි" . "ඒත් ඉස්කොලෙටවත් අපිටවත් හොඳ නැහැ" කියල කිව්වා. "ඕන තරම් කල් නිවාඩු අරගෙන හොඳවෙලා එන්න" කිව්වා. මට ගොඩක් වැදුනෙ මංජුශ්‍රී සර් අන්තිමට කියපු ටික. "තිසංකා මේක ප්‍රින්සිපල් හැටියට මගෙ අතින් වෙච්ච ලොකු වැරැද්දක්". "මට වචනෙන් ඔයාගෙන් සමාව ඉල්ලල වැඩක් නැහැ". "ඔයා කියවනම් මම හෙට මේ ජොබ් එකෙන් අස්වෙලා යන්නම්" කියල එයා කිව්ව. මම කිව්වෙ "නෑ සර් ඕන නෑ" කියල විතරයි . සුරංගි මිස් ඇහුවා "ඇයි අනේ තිසංකා ඔයා බන්දුසේනය ගත්ත බව දැන දැන ඒක නොකියා මෙච්චර ගුටි කෑවේ "? කියල. මම කිව්වෙ නැහැ ඒක සැකයක් විතරයි කියල.

මගෙ මුළු ඇඟම රිදෙනවා. මම ත්‍රීවීලර් එකක් අරන් ගෙදර ආවා. දැන් මට වෙච්ච දේවල් ජනිත්ට කියනවද කියල තීරණය කරන්න වුනා. එතකොට ඇයි කලින් වැරැද්ද පිළිගත්තෙ කියල ඇහුවොත් වේවැල් කථාව ආයිමත් එනවා. මම කලේ ඉක්මනට අම්මලගෙ ගෙදර යන එක. මම ජනිත්ට කිව්ව මම හදිස්සියකට අම්මලගෙ ගෙදර යනව. ගිහින් කෝල් කරන්නම් කියල. එහෙ ගිහින් මගේ පරණ නිදන ඇඳුමක් ඇඳගෙන අම්මෙ මම නිදාගන්නව ඇහැරෙනකන් නැගිට්ටවන්න එපා කියල මම නිදාගත්තා. මම ඇහැරෙනකොට 11ත් පහුවෙලා. අම්ම තාම ඇහැරගෙන. මම එලියට ආවම රෑට කෑම තිබ්බත් මට කන්න පිරියක් තිබුණෙ නැහැ. අම්මගෙ හිත සනසවන්න කටවල් කීපයක් කාල මම ටොයිලට් එකට ගියා. එතකොට තමයි මගේ පස්ස පැත්තට කරල තියෙන විනාසය දැක්කේ. පස්සේ කොහෙවත් හමක් පේන්නේ නැහැ. ඔක්කොම වේවැල් පළු. එක එක පැත්තට ඉරි ගහල වගේ. අමාරුවෙන් වොශ් එකක් අරගෙන ක්‍රීම් ටිකකුත් තට්ටම් වල ගාගෙන මම අයිමත් නිදාගන්න ගියා. ඒත් කිසි නින්දක් ආවේ නැහැ. මට හිතාගන්න බැහැ අද වෙච්ච දේ. ජීවිතේට ගුටි නොකා හැඳුන මම මේ විදිහට ඇඳුම් ගලවල ගහපු එක ගැන මට කේන්තියි, ඒවගේම දුකයි. ඒ වුනාට මොනව කරන්නද? මගෙත් වරදක් නිසානෙ මේ මල ඉලව්වට අහුවුනේ කියල තමයි මට හිතුනෙ. කොහොම හරි මට නින්ද ගිහින්.

උදේ අම්ම කිරිබත් හදල තිබ්බා. තාත්තා කාලා ටවුමට ගිහින්. අම්මා මගේ ලඟට ඇවිත් ඇහුවා "අනේ පුතේ ඔයාට අර ළමය ගහනවද"? කියල. මාව උඩ ගියා. "අනේ නැහැ අම්මේ එයා එහෙම ගහන්නේ නැහැ" කියල කිව්වා. "උඹ මොකක් හරි ආයිමත් ඉගෙන ගන්නවද"? කියල ඇහුවා. මම "නැහැ" කිව්වා. "අනේ මම ඊයේ කාමරේට ආවම දැක්ක උඹේ ඇඟේ වේවැල් පළු,මම හිතුව උඹ ඉගෙන ගන්න තැනක ගුරුවරයෙක් වත් දඬුවම් කරලද නැත්නම් අර ලමය ගහලද"? කියල. "අනේ නැහැ අම්මෙ මම බාත් රූම් එකේ වැටුනා" කියාගෙන මම ආයිමත් කාමරයට ගියා. අපේ අම්ම වැටුනම එන සීරීම් වලයි වේවැල් පළු වල වෙනසයි හොඳටම දන්නව කියල මම නොදන්නව නෙවෙයි. මම ඊයෙ නිදාගෙන ඉන්නකොට ඇඳුම එහෙ මෙහෙ වෙලා අර සුරංගි මිස් කලවෙ පස්සට ගහපු පාරවල් එයා දකින්න ඇති. ඒ වුණාට අම්මගෙ හිතට ආපු සැකය නම් මට නම් අරින්න බැරිවෙයි. පස්සෙ මොනවහරි බොරුවක් පටලවල කියනව කියල හිතල ආයිමත් ඇඳට ගිහිල්ල ඇස් පියාගත්තා.



නිමි


(මෙම කථාවට විස්තර සැපයූ ගුරුවරියට මගේ ස්තූතිය)


Composed by:    colombocaner@gmail.com






3 comments:

  1. Wonderful to see your site active again, Love the two new stories and hope you will continue.

    ReplyDelete
    Replies
    1. yes happy to see this page active again but this story is very unrealitic

      Delete
  2. Great to see this site is active again. But we are more interested in more realistic stories similar to the ones you've posted earlier. Cheers!

    ReplyDelete