Thursday 19 March 2015

අවන්ති

by Colombo Caner
colombocaner@gmail.com

මම අවන්ති සෙනවිරත්න. මම දැනට පදිංචිය ඇමෙරිකාවේ මිසිසිපි වල. මගේ අප්පච්චි විශ්‍රාමික විදුහල්පති කෙනෙක්. මට අක්ක කෙනෙක් ඉන්නව. එයා මට වඩා අවුරුදු 10 ක් විතර වැඩිමල්. අම්මා ගුරුවරියක්. ඒ කාලේ අපි පදිංචි වෙලා හිටියෙ ගම්පොලසිංහපිටිය කියන පැත්තේ. අපි ඉස්කෝලෙ ගියේ ගම්පොල සාන්ත ජෝසෆ් බාලිකා විද්‍යාලයට. මම ඉපදිලා තියෙන්නෙ පහුවෙලා නිසාමම උසස් පෙළ කරණ කාලෙ මගේ අක්ක බැඳලා. ඒවගේම අම්මයි අප්පච්චියි විශ්‍රාම ගිහිල්ල.  අප්පච්චි වැඩිපුර හිටියෙ ඉස්තෝප්පු කාමරේ පොත් කියවමින්. අම්මයි ගෙදර උදව්වට හිටපු සීලක්කයි වැඩිපුර හිටියේ කුස්සියෙ හරි කෑම මේසේ  තිබිච්ච හරියෙ. අම්මයි සීලක්කයි හරියට එක එක දේවල් කථා කළත් ඒ කිසි දෙයක් ගැන මට උනන්දුවක්වත් වැටහීමක්වත් තිබුණේ නැහැ. මගේ ජීවිතේ ගොඩක් ගෙවුනේ අල්ලපු ගෙදර. ඒ ගෙදර මගේ වයසෙ ගෑණු ලමයෙකුයි ඊට අවුරුද්දක් බාල ගෑණු ලමයෙකුයි හිටිය නිසා මම ගෙදර කට්ටියට වඩා කිට්ටු ඒ ගොල්ලත් එක්ක. වෙන මොනව කරන්නත් කළින් ඉස්කෝලෙන් දෙන ගෙදර වැඩ කරළ ඉවර කරන්න ඕන කියල නීතියක් තිබ්බා. මම කරන්නෙ පුළුවන් තරම් ගෙදර වැට ඉස්කෝලෙදිම කරනවා. ලොකු පහේ වැඩක් තිබුණොත් ගෙදර ඇවීත් කෑම කාපු ගමන්ම ඒව ඉවර කරලා දානවා. ඊටපස්සේ අල්ලපු ගෙදරට දුවන මම ගොඩක් වෙලාවට ගෙදෙර එන්නේ හවස ට විතර. බුදු පහණ තියෙන වෙලාවට ගෙදර හිටියෙ නැත්නම් අම්මට තරහ යන නිසා තමයි කොහොම හරි ඒ වෙලාවට ගෙදර එන්නෙ බයට.

මට අවුරුදු 8 ක් විතර කාලේ මතක හිටින සිද්ධියක් අපේ ගෙදර උනා. අපේ අම්මයි අප්පච්චියි ගුරුවරු උණාට ලමයින්ට ශාරීරිකව දඬුවම් කරපු අය නෙමෙයි. ඒ උනාට මමනම් ඒ දෙන්නටම පොඩි බයක් තිබ්බා. අක්කට අවුරුදු 18 ක් විතර නිසා එයාටත් මම බයයි. එයත් වැඩිහිටියෙක් වගේ තමයි මම දැක්කෙ.ගෙදර පොඩි එකා කියලා අමුතු හුරතල් වීමක් මට ලැබුනෙ නැහැ. ඊට කලින් දවසෙ රෑ මට ඇහුනා අම්මා අක්කට බනිනවා. මම නිදාගන්න ලෑස්තිවෙලා මගේ කාමරේ හිටපු නිසා කියන දෙවල් මට හරියට ඇහුනෙ නෑ. අක්කට අවුරුදු 18 ක් විතර උන නිසා එයා අම්මලට එච්චර බයක් තිබුණ කෙනෙක් නෙවෙයි. මට මතක විදිහට ඒ එයා විශ්ව විද්‍යාලෙට යන්න ඉස්සර ගෙදර හිටපු කාළෙ. අක්කත් මොනව හරි අම්මට කියන වගත් මට ඇහුණා. අපේ ගෙදර මේ වගේ කෑගහන දේවල් වෙන්නෙ නැතිනිසා මට හිතා ගන්න බැරිඋනා මොකද්ද වෙන්නේ කියලා. අම්මට තරහ ගිහින් තියෙන වෙලාවේ කාමරෙන් එලියට එන්න මට බය හිතුන නිසා කොට්ටෙකින් කන වහගෙන මම නිදාගත්තා.  පහුවෙනිදා උදේ මම ඉස්කෝලෙ යන්න පිටත් වෙනකොට අම්මා මට බුදු සරණයි කියන්නවත් එලියට ආවෙ නැහැ. මේසේ උඩ තිබිච්ච මොනවද කටේ දමාගෙන මම හියා මතකයි. මම ඉස්කෝල බස් එක ගන්න හෝල්ට් එකට එනකොට මම දැක්කා අක්ක මෝට සයිකල් එකක වාඩිවෙලා හිටපු කෙනෙක් එක්ක කථා කරකර ඉන්නවා. ඒ එක්කම බස් එක ආව නිසා මට අක්කට කථා කරන්න බැරිඋනා. එදා ඉස්කෝලෙන් පස්සේ ගෙදර එනකොට මට ඒව ගැන මතකයක් තිබුනේ නැහැ. මම අල්ලපු ගෙදරට ගිහින් එහෙ ටී වී එකේ කාටූන් බල බල ඉන්නකොට අපේ ගෙදර පැත්තෙන් කෑගහන සද්දයක් ආපු නිසා මම දුවගෙන ගෙදරට ආවා. මම සාලෙට එනකොට දැකපු දෙයින් මම හොඳටම බය උනා. අම්මා අක්කගේ කොන්ඩෙන් අල්ලගෙන වේවැලකින් ගහනවා. ගෙදර වේවැලක් තිබ්බ බවක්වත් දැනගෙන හිටියෙ නැතුව වගේම අම්ම මේ වගේ කාටහරි ගහනව දැකල තිබුනෙ නැති මට මේක හරිම පුදුමයක්.  මගේ හිතේ අක්ක කියන්නෙ ලමයෙක් නෙමෙයි. අක්ක කොච්චර පොඩි ලමයෙක් වගේ කඳුළු පෙරාගෙන ඇඬුවත් අම්ම අක්කව ලේසියෙන් ඇතෑරියේ නැහැ. කොච්චර ඇඬුවත් අම්ම ගහනකොට අක්ක ඒක වලක්වන්න උත්සාහ කලේ නැහැ. එයා බිත්තිය පැත්තට හැරීගෙන ගුටි කෑවාකොන්ඳ හරියටපස්සපැත්තටකකුල් වල පිටිපස්සට මැසිමක් වගේ වේවැල් පාර වදිනවා මම බලාගෙන ඉන්නකොට මට හිතා ගන්න බැරි අමුතු හැඟීමක් ආවා. ගොඩක්ම පාරවල් වැදුනේ අක්කගෙ තට්ටම් දෙකටඅවුරුදු 8 ක් නිසා මට ඒ හැඟීම මොකද්ද කියල තේරුමක් උනේ නැහැ. ටික කාළයකට පස්සේ මම දැනගත්තා ඒ සිද්ධිය වුණේ අක්ක  කොල්ලෙක් එක්ක නුවර ටවුන් එකේ ඉන්නව දැකපු කෙනෙක් අම්මට කේලම කියපු නිසා කියලා.  

ඒ සිද්දියෙන් පස්සේ මට අම්මගෙන් වේවැල් පාර කන්න කොච්චර ආසද කියනවනම් මම එක දවසක් ගෙදර ඉස්සරහ ජනේලයකට ගඩොල් කැටේකින් ගහල කඩල දුවගෙන ගිහින් අම්මට කිව්ව මගෙ අතින් ජනේලෙ කැඩුන කියල. මගේ වැරැද්ද අම්ම ගහනවනම් ගහන්න කියලත් මට කියවුනා. ළමයෝ ගෙදර දේවල් කඩන්න එපා, මේව හදාගත්තේ හරි අමාරුවෙන් කියල කිව්වත් අම්ම නොගහපු නිසා මට හරි දුකයි.  මගේ වෙලාවට අපේ ඉස්කෝලෙ ලමයින්ට ගහන්නේ නැහැ. කන මිරිකනව නැත්නම් දනගහගෙන ඉන්නවපිට්ටනිය වටේ දුවවනව වගේ සුළු දඬුවම් තමයි අපිට විඳින්න උනේ. ටිකක් ලොකු වෙනකොට මම ලමයින්ට ගහන සිද්ධි තියෙනවද කියලා ලයිබ්‍රරියේ සිංහල නවකථා පොත් පෙරල පෙරලා බලන්න ගත්තා. සමහර විට මම වටින් ගොඩින් යාළුවන්ගෙන් අහනව ඒ ගොල්ලනට ගෙදරදි ගහනවද කියල. සමහරවිට ඒ ගොල්ලන්ට හිතෙන්න ඇති මට පිස්සු කියල. එක ළමයෙක් කිව්ව එයාගේ අම්ම සමහර විට අතට වේවැලකින් ගහනව කියල. තව යාලුවෙක්ගේ අක්ක ගණන් කියල දෙනකොට කකුලේ බත් කෙන්ඩියට අඩි රූලෙන් ගහනව කිව්වා. මට ඒ කථා ගැන පොඩි අසාවක් තිබ්බත් මම වඩා ආස උනේ අම්ම අක්කට ගැහුව වගේ වේවැලෙන් පිටිපස්සට ගහන කථා අහන්න.  එක යාලුවෙක් කිව්ව එයාගේ නුවර සෙන්ට් ඇන්තනීස් බෝයි ස්කූල් එකට යන අයියලාට ඉස්කෝලෙ විදුහල්පති පිටිපස්සට වේවැලෙන් ගහනව කියල. තව කවුද කිව්වා නුවර මහාමයා එකෙත් සමහර ටීචර්ල ළමයින්ට පිටිපස්සට වේවැලෙන් ගහනව කියලා. ඒක අහපු දවසෙ ඉඳන් මට හරි ආසාවක් ආව මහාමායා එකට යන්න. ඒ උනා. මම ගෙදර ගිහින් අම්මට කිව්ව මට මහාමායා එකට යන්න ඕන කියලා. කරන්න බැරි දේවල් ඉල්ලන්න එපා කියලා අම්ම මාව එලව ගත්තා. 

අවුරුදු දාහතරෙදි විතර දවසක් අම්මල නැතිදවසක අක්කට ගහපු වේවැල ගෙදර තියෙනවද කියල බලන්න මම හැම තැනම හෙව්වා. ඒ උනාට ඒක හොයාගන්න බැරි උනා. පාර අයිනෙ කඩවල් වල වේවැල් විකුණන්න දාල තියෙන ඒව දැක්කම මට අමුතු සතුටු හැඟීමක් එන්න පටන් ගත්තා. මට ගොඩක් පාරක් කඩේට ගිහිල්ල වේවැලක් අරගන්න හිතුනා. ගිහිල්ල වේවැල ඉල්ලන විදිහ මම රිහර්ස් කරල බැලුවා. එහෙම කරලා එක දවසක කඩේකට ගියත් එතන හිටපු කොල්ල මොනවද නංගි ඕන කියල ඇහුවම මට ලැජ්ජාවට මූන රත්වෙලා වගේ ගියා. මම ඉක්මනට එලියට ආවා. එක දවසක් මම දැක්ක වේවැල් වලින් හදපු මල් බොකේ එකක ෆ්‍රේම් එකක් පාරෙ කුණුගොඩක තියෙනවා. මම හිමින්ම ඒක ගෙදර ගෙනත් ඒක ගලවලා අඩි දෙකක විතර හීනි වේවැලක් හදා ගත්තා. නාන්න ගියාම ඇඳුම් ලෙහල මමම පස්ස පැත්තට ගහගන්න පුරුදු උනා. වැඩි සද්දයක් එයි කියල බයට හයියෙන් ගහගන්නත් බැහැ. ඒවගේම තමන්ම ගහගන්නකොට එච්චර සැරෙන් ගහන්නත් බැහැ. ඒ උනාට කාගෙන්වත් ගුටිකන්න අවථාවක් නැති එකේ ඒකෙනුත් මම ගොඩක් සතුටු උනා.  

මගේ හිතේ කාළයක් තිබිච්ච ආසාව ඉෂ්ඨ කරගන්න ලැබුණේ මට අවුරුදු 18 ත් උනාට පස්සේ. මම කාළයක් ඉස්කෝලේ නෙට් බෝල් සෙල්ලම් කළා. අවුරුදු 16 විතර ඉඳන් මම පාසැල් කණ්ඩායමේ හිටියා. අපේ පුහුණුකාරිනී විදිහට හිටියෙ නීලකාන්ති මිස්. එයා ඉස්සර යුද්ධ හමුදාවෙ නෙට්බෝල් ගහපු කෙනෙක්. ඒක නිසා අපිට ගොඩක් ඉහල පුහුණුවක් ලැබුණා. ගොඩක් ඉස්කෝල වල පුරුදූවුනේ ප්‍රැක්ටිස් කරලමයි. අපේ ඉස්කෝලෙ පුහුණුවල වෙලාවෙන් තුනෙන් දෙකක් විතර කරන්න තිබුනේ දරාගැනීමේ හැකියාවඔරොත්තු දීමේ ශක්තිය වැඩිකරන්න තිබුණ ව්‍යායාම. සමහර විට විනාඩි 20 ක් විතර එක දිගට පාර දිගේ කඳු තියෙන හරියෙ දුවන්න වෙනවා. බර ඉසිලීම් ව්‍යායාම වගේ දේවල් සුමානයකට දෙසැරයක් කරන්න ඕන. නීලකාන්ති මිස්ගේ අතේ කෝටුවක් තියෙනවා. ඒකෙන් ගහන්න වගේ බයකරල අපිව දුවවනවා. හැබැයි කවදාවත් ඒ කෝටුවෙන් අපිට ගහල නෑ. සමහරවිට අපි කම්මැලි වෙනකොට තමුසෙලව අරින්න ඕන ආමි ට්‍රේනින් ඔහොම කම්මැලි උනොත් පස්සෙ පතුරු යන්න වදිනවා කියල කියනවා. ඉතින් මිසුත් ගහන්නකො කියල මම දවසක් කිව්වම එයා මූන ඇඹුල් කරගෙන “ මම කැමති නෑ ළමයින්ට තලන්න කියලා කිව්ව. මට තේරුණා මගේ ගුටි කන්න තියෙන ආසාව මිස්ගෙන් ඉශ්ඨ කරගන්න බැහැ කියල. කොහොමහරි ගට්ස් අරගෙන මම එක පාරක් මිස් ගෙන් ඇහුවා ආමි එකේ ගහන ඒවා ගැන. එයා එච්චර විස්තර කියන්න කැමැත්තක් දැක්කුවේ නැහැ. ට්‍රේනින් සාජන්ට්ල අලුත් ගෑණු ලමයින්ට ගහනවරෑට සීතලේ නිර්වස්තරෙන් පාරේ දුවවනවාපොඩි වැරදි වලටත් පනිශ්මන්ට් දාල දිග පටි වලින් පස්ස පැත්තට ගහනව වගේ දේවල් තමයි වෙන්නෙ කියලා කිව්ව.   අනේ මිස් මට ගුටි කන්න තියෙන්නෙ පුදුම ආසාවක් පාරක් දෙකක් වත් ගහන්නකො කියන්න මට කීප පාරක්ම හිතුණත් මගේ රහස එලි කරන්න පුදුම ලැජ්ජාවක් ආපු නිසා කියන්න හිත දුන්නෙ නැහැ. අනික ඒ කාලේ මම හිතුවෙම මේක මට විතරක්ම තියෙන ලෙඩක් කියලයි. මම දැනන් හිටියෙ නැහැ මම වගේම වේවැල් පාර කන්න කැමති කෙල්ලො අනන්තවත් මේ ලෝකේ ඉන්නවා කියලා.

ඒ පුහුණුවීමේ වටිනාකම තේරුණේ තරඟවලදීයි. අනික් කණ්ඩායම් තුන්වෙනි වටය වගේ එනකොට හති දානවා. අපිට වට හතරේ ගේම් එකෙන් පස්සෙත් කිසිම මහන්සියක් නැහැ. අපි ගොඩක් තරඟ දින්නේ තුන්වෙනි හා හතරවෙනි වටවලදී අනික් අය මහන්සිවෙල ඉන්නකොට තමයි.   ඒ ලෙවල් වලට පස්සේ අපේ පාසැල් කණ්ඩායම බංගලාදේශ්වල ශූරතාවයකට යන්න තේරුණා. ඒක උනේ අපි ඒ අවුරුද්දේ සමස්ථ ලංකා පාසැල් ශූරතාව දිනපු නිසා.   අපේ ඉස්කෝලේ එච්චර සල්ලි තිබිච්ච පාසැලක් නොවෙච්ච නිසා අපි හිතුවේ නැහැ අපිට යන්න ලැබෙයි කියලා. ඒ උනාට ඉස්කෝලෙ ප්‍රින්සිපල් ඒ පැත්තේ බිස්නස් කරන කට්ටියට කථා කරලා කොහොම හරි ඕන කරන සල්ලි ටික හොයා ගත්තා. අපි ගොඩක් දෙනෙක් කොලඹ හිහිල්ල තිබුනෙත් දහ දොලොස් සැරයයි. ඒත් ගොඩක්ම ගේම් වලට. එහෙම එකේ අපිට පිටරට යන්න හම්බුවෙනව කියන එක හරිම ලොකු දෙයක් උනා. ටීම් එක බංගලාදේශ් යනව කියල මුලු ඉස්කෝලෙම දැනගෙන හිටිය. අනික් ලමයින් අපි දිහා බැලුවේ දිව්‍ය ලෝකෙට යන්න තෝරගත්ත කට්ටියක් දිහා පෘතග්ජනයො බලන විදිහට. ගොඩක් ඇඳුම් ජාති පවා අරන් දුන්නෙ ඉස්කෝලෙන්. යන්න දවසට ඉස්සෙල්ල ප්‍රින්සිපල් අපට ගොඩක් අවවාද කලා. පිටරටක තියෙන අවදානම ගැන සහ අපි පරිස්සම් වෙන්න ඕන කියන එක ගැන. ඉස්කෝලෙට සල්ලි නැතිනිසා ප්‍රින්සිපල් මැඩම් ට අපිත් එක්ක යන්න වෙන්න බැරිවෙන එක ගැන කණගාටුයි කියනකොට අපිට මැඩම් ගැන හරි දුකක් ආවා. අපිට යන්න සල්ලි හොයන්න මැඩම් කොච්චර මහන්සි උනාද කියල අපි දැනගෙන හිටියා. අපි පස්සෙ දැනගත්තා අන්තිම සල්ලි ටික අරගෙන තියෙන්නෙ මැඩම්ගේ බඩු වගයක් උගස් කරල කියල. මැඩම් අපිට සුබ පතල නීලකාන්ති මිස්ට අපේ වගකීම බාර දුන්නා. එදා බොහොම හැඟීම් බර දවසක්.

ඒවුනාට පහුවෙනිදා ඉස්කෝලේ නම ගහල තියෙන බස් එකේ නැගල අපි එයා පෝට් යනකොට අපි ආයිමත් අර විසේ තියෙන ලමයි ටික වෙලා තිබුනා. එයා පෝට් එකප්ලේන් එකෙන් ගිය ගමන හොඳ අත්දැකීමක්. අපිට ටූනමන්ට් එකේ එච්චර හොඳට සෙල්ලම් කරන්න ලැබුනේ නැහැ. මුලම තිබිච්ච ගේම් කීපයක් දින්නත් ඉන්දියාවේ කණ්ඩායමටයිපකිස්තානේ කන්ඩායමටයි අපි පැරදුනා. කොහොම උනත් ක්‍රීඩිකාවො විදිහට ලංකාවෙ නෙට්බෝල් ගහන ඉස්කෝලෙ ටීම් වලට නොලැබෙන විදිහේ අත්දැකීම් අපිට ලැබුනා. අනික් ටීම් වල කට්ටියත් අපිත් එක්ක හොඳට යාළු උනා.  ඔක්කොම වගේ ටීම්ස් හිටියෙ ඩකා නුවර තියෙන වෙස්ටින් හෝටලයේ. නීලකාන්ති මිස් අපිට හවස අට වෙනකොට කෑම කාල ඉවරවෙලා කාමරවලට එන්න ඕන කියල නීතියක් දාල තිබුනා. අපි ඒක බොහොම හොඳට පිලිපැද්දා. ඒවුනාට දවස් තුනක් විතර යනකොට අනික් ටීම් වල අය කිව්වා ඒ ගොල්ලො රෑ කෑමට පස්සේ ඩකා වල ඇවිදින්න යනවා කියල. අපිට යන්න ආස උනත් යන්න බයයි. හතරවෙනි දවසෙදි ඉනෝකත්සමන්තිත්ගිම්හානිත් ශෙරිලුත් නුවන්තිත් ඒ ගොල්ලන්ට සිටි එක්ක බලන්න යන්න ආසයි කියලා අනික් ටීම් එක්ක යන්න කථා කලා.  මිස්ට කියන්න එපා කියලා ඒගොල්ලො සිටි එකට ගිහින් ආවා. ඒ විතරක් නෙමෙයි ඒ රටේ බොන වයස 18 නිසා ඒගොල්ලො බියරුත් බීලා. තව වැඩිපුර බියර් කෑන් වගයකුත් අරගෙන ඇවිල්ලා තිබුනා. ඒවා ඒගොල්ලෝ ගිම්හානිගෙයි නුවන්තිගෙයි  කාමරේ හැන්ගුවා. පහුවෙනිදා රෑ වෙලා ඒගොල්ලෝ ගිම්හානිගෙ කාමරේට ආව බියර් බොන්න. පිස්සු නටන්න ඕන වෙලාවක ලෑස්ති නිසා මමත් ගියා. ඒ උනාට මම කොහොමටවත් බියර් වලට කැමති නැහැ. ඒක නිසා මම බිව්වෙ නැහැ. ටික වෙලාවකින් ගිම්හානිට ඔලුව රිදෙනවා කියලා එයා මගේ කාමරේට ගියා නිදාගන්න. පහුවෙනිදා හවස නීලකාන්ති මිස් අපිට කථා කරන්න ඕන කියලා ටීම් මීටින් එකක් තිබ්බා. මිස්ගෙ මූන දැක්කම අපි දැනගත්තා මොනවහරි ආරංචිවෙලා කියලා. ඇතුලට ආපුගමන් මිස් අපිට කවදාවත් බැනල නැති විදිහට බැන්නා. අපේ ටීම් එකේ පස් දෙනෙක් සිටි එකට ගිහින් බියර් බීපු බව එයා දැනගෙන. ඒ පස් දෙනා ඉදිරිපත් උනොත් ආපහු ලංකාවට ගියාම ඒ කට්ටියට ගහනවා කිව්වා. උදේ වෙනකොට ඉදිරිපත් නොවුනොත් ටූනමන්ට් එකෙන් විත්ඩ්‍රෝ වෙලා ලංකාවට අරන්යනව කිව්වා.

කථා වෙච්ච විදිහට අපි කවුරුවත් පාවා දුන්නේ නැහැ. ආපහු කාමරවලට ඇවිත් කතා කරනකොට නුවන්තියිශෙරිලුයිසමන්තියිඉනෝකයි කිව්ව ඒගොල්ලො ඉදිරිපත්වෙනව කියල. ගිම්හානි බයෙන් ගැහි ගැහී කිව්ව එයාට ඉදිරිපත්වෙන්න බැහැ කියල. කොච්චර බයවෙලාද කියනවනම් අපේ කකුල් අල්ලලා වඳින්න ගත්තා එයාව අල්ලල දෙන්න එපා කියල. ප්‍රශ්නේ උනේ නීලකාන්ති මිස් පස් දෙනෙක් හිටිය කියලා දන්න එක. හතර දෙනෙක් ඉදිරිපත්වුනොත් අනික් එක්කෙනා නැත්නම් මුලු ටීම් එකම ගෙදර  යන්න වෙනව. සිද්දවෙලා තියෙන දේ බලපතල කම තේරුණත් ලංකාවෙදි ගහනවා කියපු එකට මම ගොඩක් එක්සයිට් උනා. ගිම්හානි වෙනුවට මම ඉදිරිපත් උනොත් ඉස්කෝලෙන් අයින් වෙන්න ඔන්න මෙන්න තියලා හරි මට වේවැල් පාර කන්න ලැබෙනව නේද  කියල  හිතනකොට මගෙ පපුව ඩිග් ඩිග් ගාල ගැහෙන්න පටන්ගත්තා. අනික ටීම් එක කලින් ලංකාවට යන එකෙන් බේර ගත්තා කියලා මට වීරයා වෙන්නත් පුලුවන් නිසා එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් බාගන්න හොඳ අවස්ථාවක් කියල මට හිතුණා.  පහුවෙනිදා උදේ අපි පස් දෙනා ගිහින් නීල කාන්ති මිස කිව්වාම ඒ වෙලාවෙම හොඳ කම්මුල් පාරවල් ටිකක් කන්න උනා. කොච්චර බැන්නත් මම වැරද්දක් කරල නැතිනිසත් ඒක මිස් ඇරෙන්න අනික් අය ඔක්කොම දන්න නිසත් මට ගාණක් උනේ නැහැ. ඒ උනාට අපි පස් දෙනාට ලංකාවෙදි පස්ස පැත්තෙ ලෙලි යනකන් වේවැලෙන් ගහනව කිව්වම නම් මට ඇතිවෙච්ච සතුට කියල නිම කරන්නම් බැහැ. ඊලඟ දවස් කීපෙදි මිස් අපිත් එක්ක කථා කලේම නැහැ. ආපහු එන ගමනත් ඒක නිසා හරිම මූසල එකක් උනා. ඒ උනාට මම ලංකාවෙදි ගුටි කන විදිහ ගැන හීන මැව්වා. ඇඳුම් ගලවල බංකුවක් උඩ දිගා කරල ගහන අදහස තමයි මට ආසම උන එක. බිත්තිය පැත්තට හැරිල අත් උස්සගෙන ඉන්න කියල තට්ටම් වලට් ගහන එකප්‍රින්සිපල් මැඩම් ගේ කාමරේ ජනෙල් කූරු වලට අත්දෙක බැඳල පස්ස පැත්තට ගහන එක වගේ එක එක ජවනිකා මගේ හිතේ ඇඳුන. නීලකාන්ති මිස් කියපු පස්ස පැත්තේ ලෙලි යනකන් ගහන කථාව මම හිතෙන් කීප පාරක්ම රීප්ලේ කර කර රස වින්ඳා.

ඉස්කෝලෙට ආවට පස්සේ ප්‍රින්සිපල් මැඩම්වුත් අපිට බැන්නා. ඊට පස්සේ එයා ඇඬුවා. අපිට හරිම දුකයි. නීලකාන්ති මිස් කිව්වා ඉස්කෝලෙ නිවාඩුඩෙනදාට පස්සෙදා අපි පස්දෙනාට ප්‍රැක්ටිස් කිට්ස් වලඉන් ඉස්කෝලෙට එන්න කියල. මටනම් එදා ඉස්කෝලෙට ගිය ගමන කවදාවත් අමතක වෙන්නේ නැහැ. මගේ හිතේ සතුටත්, බලාපොරොත්තුවත්, බයත්, කියන ඔක්කොම එකතුවෙලා අමුතුම හැඟීමක් තිබුණේ. අපි පස්දෙනාව නීලකාන්ති මිස් සංගීත කාමරේට අරගෙන ගිහින් අනික් අයට එළියෙන් දනගහගෙන ඉන්න කියලා සමන්තිව ඇතුලට අරගෙන ගියා. සමාන්‍යයෙන් දනගස්වල තියන්නේ පොඩි පන්තිවල ළමයි. අවුරුදු 19 ක් වෙන්න කිට්ටු අපිට ඉස්කෝලෙ දවසක දනගහගෙන ඉන්න උනානම් වස ලැජ්ජාව. නිවාඩු දවසක් හින්ඳ වෙන ළමයි කවුරුත් එදා හිටියේ නැහැ. නුවන්තියිඉනෝකයිශෙරිලුයි හිටේයෙ හොඳට බයවෙලා. ඉනෝකගෙ ඇස්වල කඳුළු. මටත් ලොකු බයක් මිශ්‍රවෙච්ච තද ආසාවක් නිසා මගේ පපුව හයියෙන් ගැහෙනවා. අපිට කාටවත් කථාකරන්න ශක්තියක් තිබුණේ නැහැ. නීලකාන්ති මිස් ට්‍රැක් බොටම් එක ගලවලද ගහන්න යන්නෙපෑන්ටියත් ගලවල ගහයිද කියල හිතෙනකොට ආසාවයි ලැජ්ජාවයි එකතුවෙලා විස්තර කරන්න බැරි හැඟීමක් මට ආවා. ඇඳුම් ගලවල ගුටිකන්න මගේ හිතේ තිබුනේ පුදුම ආසාවක්. ඒඋනාට මම පිට කෙනෙක් ඉස්සරහ කවදාවත් නිරුවත් වෙලා තිබුණේ නැහැ. ඒක නිසා හිතට ආපු ලැජ්ජාවත් මට එක්ක කියාගන්න බැරි පොඩි සතුටකුත් ආවා.

එකපාරටම රතිඥ්ඥා කරලක් පත්තුකළාවගේ සද්දයක් ආවා. අපි හතර දෙනාම ඒ සද්දෙට ගැස්සිලා මූණට මූණ බලා ගත්තා. අපිට තේරුණා ඒ සමන්තිට වැදුණ පළවෙනි වේවැල් පාර කියලා. මම කොච්චර වේවැලෙන් මටම ගහගෙන තිබුණත් ඒවගේ සද්දයක් ඇවිල්ලා නැහැ. එදා අම්ම අක්කට ගහනකොට වේවැල් පාරේ සද්දෙ මගේ හිතේ හැමදාම තිබුණා. අම්මගෙ වේවැල අක්කගෙ තට්ටම් වලට වදිනකොට ආවේ වීනාවක තතක් හඬවනවා   වගේ මිහිරි සද්දයක්. නීලකාන්ති මිස් ගහනකොට එන්නෙ රතිඥ්ඥ පුපුරන සද්දෙ.  පළමුවෙනි පාරට මට බය විතරක් දැනෙන්න උනා. වේවැල් පාර කන එක හිතපු තරම් සනීප දෙයක් නොවෙන බව මට හිතෙන්න ගත්තා    හිතෙන්න ගත්තා. 

එතකොටම ඉස්සෙල්ල පාරට වඩා සද්දෙන් තව වේවැල් පාරක් වදින සද්දේ ආවා.  දැන් නුවන්තියි ශෙරිලුයි අත්දෙකෙන් කන් දෙකම වහගෙන අඬනවා. ඉනෝක බිම දිහා බ්ලාගෙන රවාගෙන වගේ ඉන්නවා. සංගීත කාමරේ හදල තිබුනේ වැඩිපුර සද්ද එලියට එන්නෙ නැති විදිහට කියල මම අහල තිබුණා. ඒක ඇත්ත වෙන්න ඇති කියල මට හිතුනේ සමන්ති ගහන්න එපා කියල පින්සෙන්ඩු වෙනව වගේ ඇහුණත් මොනවද කියන්නෙ කියල එළියට ඇහුනේ නැහැ. එච්චර සද්දෙ අඩුවෙන් ඇහෙන කාමරෙන් වේවැල් පාර අච්චර සද්දෙට ඇහුනෙ නීලකාන්ති මිස් පුදුම සැරෙන් ගහන නිසා කියලා මට තේරුනා.

ආයිමත් චටාස් ගාල අර රතිඥ්ඥා පුපුරනවා වගේ සද්දෙ ඇහුනා. ඒ එක්කම වගේ සමන්ති විලාප දෙනව ඇහෙන්න ගත්තා. සමන්ති කියන්නෙ ගල් හිතක් තියෙන ලේසියෙන් අඬවන්න පුළුවන් කෙල්ලෙක් නෙමෙයි. නීලකාන්ති මිස්ගෙ වේවැල් පාර තුනෙන් ඒකි අඬනව කියන්නේ හොඳට රිදෙන්න වදිනවා කියන එකයි. ගුටි කන්න තියෙන ආසාව අදවත් ඉවරවෙයි කියල මට හිතුණ. ඇත්තටම මගේ හිත කැමති නැහැ ඒ ආසාව නැතිවෙනවට. එක එක ගුටි කන අවස්ථා ගැන හිතලා මම කොච්චර සතුටුවෙලා තියෙනවද. නීලකාන්ති මිස්ම මට අර කෝටුවෙන් ගහනව කියල උපකල්පනය කරල මම ඒ සතුට ලබාගෙන තියෙනවද. ඇත්තටම වේවැල් පාර නොකා  හිතෙන් හිතනකොට ඒක හරිම සුන්දර දෙයක්. ඒ එක  වෙලාවකදිත් මම හිතුවේ නැහැ මේ වගේ තට්ටම් දෙක  තෙම්පරාදු වෙන විදිහට ගුටි කන අවස්ථාවක්

හතරවෙනි  වේවැල් පාරත් සමන්තිට වදින සද්දෙ එතකොටම ඇහුණා. මේවගේ වේවැල් පාරවල් කොල්ලෙකුටවත් කන්න පුළුවන් වෙයිද  කියල මට හිතුණා. ළමයින්ට තලන්න ආස නැහැ කියපු නීලකාන්ති මිස් අද අපිව තලන්නෙ නැතුව හම ගහන්න තීරණය කරළද දන්නෑ කියන හාස්‍ය සිතිවිල්ල මට ආවත් පොඩ්ඩක් වත් හිනාවක් වත් සතුටක් වත් ආවේ නැහැ. වේවැල වදින සද්දෙ ඇහිල තත්පර දෙකකින් විතර සමන්ති කෑගහන සද්දෙ ඇහෙනවා. ඊට පස්සේ ඒසද්දෙ ටිකින් ටික අඩුවීගෙන යනකොට ආයිමත් ගහන සද්දේ ඇහෙනවා.

පස්වෙනි වේවැල් පාර සමන්තිට වැදෙන සද්දෙ ඇහුණම මටත් දැන් ඇඬුම් එන්න වගේ. දඬුවම් විදින්න කිසිම වරදක් නොකර නිරපරාදේ පස්ස පැත්ත තලාගන්න ඉදිරිපත්වෙලා දැන් මොකට අඬනවද කියල මම මගෙන්ම අහගත්ත. නොකරපු වරදක් කලා කියලා ඉදිරිපත්වෙලා මම කර ගත්තු මෝඩකම කියලා මට හිතෙන්න ගත්තා. මගේ අත ඉබේටම තට්ටම් දෙකට ගියේ නීලකාන්ති මිස් තව ටිකකින් මගේ තට්ටම් වලට ගහන කොට දරාගන්න පුලුවන්ද බලන්න වගේ. තට්ටම් වලින් ලේ එයිද කියල මට හිතුනා. අවුරුදු ගාණක් ගුටි කන්න ආසාවෙන් බලාගෙන ඉඳලා ඒක ඉශ්ඨ කරගන්න මම ගත්තු අවදානම මට තේරෙන්න උනා. මම කලින් හිතාගෙන හිටියෙ මම අන්තිමට ඇතුලට යනව කියලා. එහෙම හිතුවේ අනික් අයට ගහනවා අහගෙන ඉඳලා මට සතුටක් ගන්න. මිස්ගෙ වේවැල් පාරවල් ඇහෙනකොට මට එන්නෙ සතුටක් නෙමෙයි බයක්. මම හිතුවා මම ඊලඟට ගුටි කන්න ගිහිල්ලා මේක ඉක්මනට ඉවරයක් කරගන්න ඕන කියලා. 

එහෙම හිතනකොටම සමන්තිට හයවෙනි වේවැල් පාරත් වදින සද්දෙ අර විදිහටම ඇහුණා. මේ ගෑණි අපිට වේවැල් පාරවල් කීයක් දෙනවද කියලවත් කියපු නැති නිසා කොච්චර වෙලා වේදනා විදින්න වෙයිද කියලවත් දන්නේ නැහැ. මම අහල තිබුනෙ පිරිමි ඉස්කෝල වල කොල්ලොන්ට දෙන්නෙත් වැඩිපුරම වේවැල් පාර හයයි කියලා. දැන් සමන්තිට පාවල් හයක් ගහල ඉවරයි. අනේ දෙයියනේ ඊට වඩානම් ගහනව වෙන්න එපා කියලා මම දෙවියන්ට කිව්වා. ඒක දෙවියන්ට ඇහිලද කොහෙද එක පාරටම කාමරේ දොර ඇරුණා. සමන්ති හයියෙන් ඉකි ගගහ කාමෙරෙන් එලියට ආවා. මම එයාව අවුරුදු හතක් විතර දැනගෙන හිටියත් මේ වගේ කවදාවත්ම දැකල නැහැ. සමන්තිට තිබුනේ හරිම පෞරුශත්වයෙන් පිරිච්ච මුහුණක්. අනික් කණ්ඩායම් වල ක්‍රීඩිකාවන්ව එයා කෑගහල බය කර ගත්ත වෙලාවලුත් තිබුනා. අද එයා අවුරුදු පහක ළමයෙක් වගේ කඳුළු පෙරාගෙන අඬනවා. වේවැලකට ඕනම වීරකන් පාන කෙල්ලෙක් උනත් පොඩි එකෙක් කරන්න පුළුවන් කියල මට හිතුනා. මම ඉක්මනට කාමරේ ඇතුලට ගියා මේ නරක වෙලාව පුලුවන් තරම් ඉක්මනට ඉවර කරගන්න. 

එනව එනව අවන්ති කියලා නීලකාන්ති මිස් සැරෙන් කිව්වා. වෙනදා කෝටු කෑල්ලක් අතේ තියාගෙන අපිත් එක්ක විහිළුකරන මිස් අද අඩි තුනක වේවැලක් වන වනා හිටියෙ බෙල්ල ගහල දාන්න බලාගෙන ඉන්න ගහලයෙක් වගේ. මට එකපාරටම හිතුනා මිස්ට ඇත්තම කියන්න. මම ගුටි කන්න තියෙන ආසාවට බොරුවට ගිම්හානි වෙනුවට ඉදිරිපත් උනේ කියල කියන්න. මම ඒක කියන්න වචන ගලපනකොටම තියනවා අත්දෙක මේස උඩින් කියලා වේවැලෙන් ගුරු මේසේ පෙන්නුවා. හරියට යුධ හමුදාවේ ඉහල නිලධාරියෙක් පහලම සෙබලියකට තද අණක් දුන්නා වගේ.   මම මේසේ දිහාවට හැරිලා ආයිමත් මිස්ට බොරු කිව්ව බව කියන්න මිස් ඉන්න පැත්තට හැරුණා. එතකොටම දැන්ම අර පැත්තට හැරිල මේසෙ උඩ අත්දෙක තිබ්බෙ නැත්නම් දෙගුණයක් ගහන්න වෙනව කියල මිස් තර්ජනය කලා. වේවැල් පාර දොලහක් කන්න උනොත් පස්ස පැත්තේ ගන්න දෙයක් ඉතුරු වෙන්නෙ නැහැ කියල මට හොඳට බය හිතුණා. ඒවගේම මිස් දැන් ඉන්න මූඩ් එකේ මම කියන කිසිම දෙයක් අහන්න ලෑස්ති නැහැ කියන එක හොඳටම පැහැදිලියි.  දැන් කරන්න දෙයක් නැති බව දැනගත්ත මම මේසේ උඩ අත් දෙක තියා ගත්තා. 

වේවැල් පාර කන එක උප කල්පනය කර කර සතුටු වෙනකොට මේසෙට අත් දෙක තියාගෙන නැමිලා පස්ස පැත්ත දික්කරන එක හිතපු විදිහටම නොදැනුවත්වම මම නැමුණා. මට තේරුණා මිස් වේවැලෙන් මගේ තට්ටම් දෙකට තට්ටු කරනවා. එහෙම කරන ගමන් මිස් අපි කරපු වැඩේ නිසා ඉස්කෝලෙට වෙච්ච නින්දාවයිප්‍රින්සිපල් මැඩම්ට අපි ගැනයි නීලකාන්ති මිස් ගැනයි තිබිච්ච විස්වාසේ නැතිකරපු එකයි ගැන කියවන්න පටන් ගත්තා. මේ කියන කිසි දෙයක් මට අදාල නැති නිසා බය වෙනුවට හිත ආයිමත් එහෙ මෙහේ ගියා. මේසේ අල්ලගෙන නැමිල ඉන්නකොට මිස් මගේ පස්ස පැත්තට වේවැලෙන් තට්ටු කරන නිසා  මගේ හිතට ආයිමත් මීට කලින් මම හිතින් හිතාගෙන සතුටු වෙච්ච ගතිය ආවා. මේ වගේ අවස්ථාවක් ගන්න අවුරුදු කීයක් මම බලාගෙන හිටියද. මිස් ඇඳුම් ගලවන්න කියපු නැති එක ගැන මට අඩුවක් කලා වගේ හිතුනා. වේවැලකින් ගහන්න බලාගෙන ඉන්න කෙනෙක් ඉස්සරහ හෙළුවැල්ලෙන් මේ වගේ නැමිල ඉන්න මම කොච්චර පෙරුම් පිරුවද. ඇයි මිස්ට හිතෙන්නෙ නැත්තේ මගේ කලිසම පල්ලෙහාට අදින්න.   ට්‍රැක් බොටම් එක පහත් කරානම් තියෙන්නේ මුළු පස්සම වැහෙන විදිහට තියෙන සුදුපාට පෑන්ටිය. ඒක කොට්න් පෑන්ටියක් නිසා හරිම තුනියි. ඉනේ වාටියෙන් අල්ලල ඒකත් තට්ටමෙන් පහලට ඇද්දානම් මම හිතෙන් හිතපු විදිහට මුළු පස්ස පැත්තම වේවැලට නිරාවරණය වෙනවා. මම එහෙම නිරුවතින් ඉන්නකොට මිස් වේවැලෙන් තට්ටමට තට්ටු කරනව කියලා හිතන්න උනා. 

එකපාරටම පස්ස පැතට පොල්ලකින් ගැහුවා වගේ මාව ඉස්සරහට විසිවෙලා මගේ කකුල්වල ඉස්සර මේසේ දාරේ වැදුනා. ඒවෙලාවෙ මට ඒක හිතට ආවෙ නැතිඋනාට ඒක තමයි මගේ තට්ටම් දෙක කාපු කුළුදුල්ම වේවැල් පාර. ඒ පාරේ වේදනාව කියල වැඩක් නැහැ. කවදාවත්ම මම හිතාගෙන හිතපු විදිහේ විනෝදයක් මට ආවේ නැහැ. ඒ වෙනුවට මට දැනුනේ දරාගන්න බැරිතරම් වේදනාවක්. මගේ අත්දෙක කෙලින්ම ගියේ පස්සපැත්ත අල්ලගන්න. කොච්චර වේදනාව දරාගන්න බැරිද කියවනම් මම අත්දෙකම පෑන්ටිය ඇතුලට දාල හයියෙන් තට්ටම් දෙක අතුල්ලන්න පටන් ගත්තා. තට්ටම් දෙක හොඳටම රත්වෙලා තිබ්බා. මට මිස් දිහා බැලුනා. මෙච්චර රිදෙන්න ගහපු නිසා මිස් හරි සතුටෙන් ඇති කියල මට හැඟීමක් ආවා. ඒවුනාට මිස්ගේ මූණ පුපුරු ගහනවා. මගේ ඇස්වලින් කඳුලු ආවා නෙමෙයි  කඳුලු පැන්නා. මම කිව්වද අත්දෙක මේසෙන් ගන්න කියලා?” කියලා සැරෙන් ඇහුවා. මට ඒ ප්‍රශ්ණෙට උත්තර දෙනව වෙනුවට තවත් පස්ස අතුල්ලන උනා. තියනවා ආයිමත් අත්දෙක කියලා හරි සැරෙන් කිව්වා. ඒ කියපු සැරට මට ආයිමත් අත්දෙක මෙසේ උඩින් තියවුනා. උස්සගන්නව කලිසම කියලා මිස් උපහාසෙට වගේ කිවුවම තමයි මට තේරුණේ මම පස්ස අතුල්ලනකොට කලිසමයි පෑන්ටියයි පල්ලෙහට ඇවිල්ල තට්ටමෙන් භාගයක් විතර එලියට ඇවිල්ල කියලා   . මම ඉක්මන්ට කලිසම උස්සගෙන ආයිමත් අත් දෙක මේසෙ උඩ තිබ්බා. දැන් මට තේරෙනවා මගේ තට්ටම් දෙක නලියනවා කියලා. මට හිතාගන්න බැහැ තව ඒ වගේ වේවැල් පාරවල් පහක් කන්නේ කොහොමද කියලා. මේසේ උඩ අතල තියාගෙන හිටියට මගේ අත්දෙකේ ඉහල හරියත් වෙවුලනවා. එක පාරටම තවත් හොඳවැයින් වේවැල් පාරක් වැදුනා. මට දැන් කොහේ ඉන්නවද කියල නිනව්වක් නැහැ. වේදනාවට මම උඩ පන්නින්න ගත්තා. අයිමත් මගේ අත්දෙක කලිසම් ඇතුලට ගිහින් තට්ටම් දෙක අතුල්ලන්න උනේ ඉබේටම. මට තේරුණා ඉස්සෙල්ල වේවැල් පාරේ පළුව පස්ස පැත්ත හරහට තියෙනවා.. මම කිව්ව නේද තමුසෙට අත් දෙක මේසෙන් ගන්න එපා කියලා?” කියන අහන් ගමන් එකපාරටම තව එච්චර සැර නැති වෙවැල් පාරක් කලව හරහ වැදුනා. මට එතකොටයි මතක් උනේ අත් දෙක ගත්තොත් වේවැල් පාර දොලහක් කන්න වෙනව කියලා. එතකොටම මම ඉක්මනට අත් දෙක මේසේ උඩ තියල ආයිමත් නම් අහකට ගන්නේ නැහැ කියල හිතාගෙන තද කලා. ආයිමත් ඔය කෙහෙල්මල පහත් කරගෙන කියල මිස් කියනකොට තමයි මට තේරුණේ කලිසම ඇතුලෙන් අතදාල අතුල්ලනකොට මේ පාරත්      කලිසම පහත් වෙලා කියල.  මම මේසෙන් අත්දෙක අරගෙන කලිසමේ වාටියෙන් උඩට අදින්න හදනකොටම මිස් ඕක හැම වෙලාවෙම පහත් කර කර ඉන්නෙ ගලවනව කලිසම අහකට කියල සැරෙන් කිව්වා. කොච්චර වේදනාවකින් හිටියත් කලිසම ගලවන්න කියල අණ කලාම මට පොඩි සතුටක් දැනුනා.මම කලිසම පහලට අදිනකොට ඒ සතුට ලැජාවක් වගේ දැනුනා. මම කලිසම මගේ කලවා වල මැද හරියට පහත් කලා. ලෙහනව ලෙහනව ඕක අහකටම කියල මිස් කිව්ව.

මිස් අණ දෙන විදිහට ආයිමත් ඒ ගැන කථාබහ කරන්න බැහැ. එක පාරටම පිලිපදින්න බලකරණ විදිහට තමයි මිස් කිව්වෙ. මම කකුලෙන්ම සපත්තුදෙක ගලවලා. ට්‍රැක් බොටම් එක අහකට ගැලෙව්වා. ගලවනවා පැන්ටියත් එතකොට මට තමුසෙට රජ කාලේ ගහපු විදිහට ගහන්න පුළුවන් කියල මිස් කිව්ව. මට රජකාලේ ගහපු විදිහ කියන්නෙ මොකද්ද කියල තේරුනේ නැහැ. හෙලුවෙන් තියල ගහන එකට වෙන්න ඇති කියල මට හිතිවිල්ලක් ආවා. ඒ කියන්නේ ටී-ශර්ට් එකයි බ්‍රසියර් එකත් ගලවන්න වෙයිද කියල හිතිලා අයිමත් ලැජ්ජා හිතුනා. මගේ දැන් ඉනෙන් පල්ලෙහාට තියෙන එකම ඇඳුම කකුල්වල තියෙන මේස් දෙක. තට්ටම් දෙකයි කකුල්වල ඉස්සරහයි හෙලුවෙන් තියෙද්දි තන් දෙක එලියට දාන්න වෙයි කියන එකට ලැජ්ජාවක් ආවේ ඇයි කියලා හිතාගන්න මට බැරි උනා. තියනවා අත්දෙක ආයිමත් මෙසේ උඩින් කියනකොටම මම අත්දෙක මේසෙ උඩින් තිබ්බා. ආයිමත් මිස් වේවැලෙන් මගේ තට්ටම් දෙකේ මැද හරියට තට්ටු කරන්න පටන් ගත්තා. දැන්නම් මම ඉන්නේ මම ගුටි කන එක ගැන හිතේ මවාගත්ත විදිහටමයි. ඒ ගැන මට හිතට ආවත් වේවැල් පාරට තියෙන බය නිසා සතුටක් දැනුනෙම නැහැ.  තමුසෙට දැන් මම මුල ඉඳන්ම ගහනවආයිමත් අත්දෙක අහකට ගත්තොත් ආයිමත් මුල ඉඳන් පටන්ගන්න වෙනව”.  තේරුණාද  මට බයටම වචන එන්නෙත් නැහැ. මිස්  තේරුණාද කියල ආයිමත් සැරෙන් ඇහුව. මම ඉක්මනට ඔව් කිව්වා. මම හිත තද කරගෙන මැරුවත් ආයිමත් අත්දෙක ගන්නෙ නැහැ කියලා හිත තද කරගත්තා. මම ගැහුව ඇති කියල පින්සෙන්ඩු උනත්ඇඬුවත්විලාප දුන්නත් ඒ කිසිම දෙයක් ගනන් ගන්නේ නැතුව  මගේ නිරුවත් තට්ටම් දෙක හරහට තත්පර තිහකට විතර එකක් ගානේ හොඳට රිදෙන වේවැල් පාරවල් හයක් ගැහුවා. අන්තිම පාර ගහල තත්පර පහලවකින් විතර හරි දැන් යනව කියනකන් මම අත්දෙක අහකට ගත්තේ නැහැ. මටම පුදුමයි මට ඒවගේ ඉන්න පුළුවන් වෙච්ච එක ගැන. ඒ වේවැල් පාරවල් හය කාල ඉවරවෙනකොට මගේ මුළු ඇඟම හිරිවැටිල වගේ. මට හිතුනෙ මොන්ටිසෝරි යන පොඩි ලමයෙක් වගේ. අවුරුදු ගාණක් ගොඩනගපු ආත්ම
විශ්වාසය වගේම උඬගුකම වගේ හැමදේම මිස් වේවැලෙන් ගහල මගේ පස්ස පැත්තෙන් එලියට ඇදල දැම්ම වගේ. මම අඬ අඬාම කාමරෙන් එලියට යන්න හදනකොට කලිසම් ඇඳගෙනම යනව කියනකොට තමයි මට තේරුණේ මම ඉන්නෙ හෙලුබැල්ලෙන් කියල.  මම ඉක්මනට කලිසම ඇඳගෙන බාත් රූම් එකට දිව්වා.

ටික කාලයක් යනකොට වේදනාව ගැන අමතක වෙලා නීලකාන්ති මිස්ගෙන් නිර්වස්ත්‍ර තට්ටම් දෙකට ගුටි කාපු අත්දැකීම හරිම සුන්දර මතකයක් උනා. පස්සෙ කාලෙක පිරිමි ගැන ආසාව ඇතිවෙනකොට මට ඕන උනේ පිරිමි කෙනෙක්ගෙන් වේවැල් පාර කන්න. නීලකාන්ති මිස්ගෙන් වගේ සැරේට නෙමෙයිඅර අම්ම අක්කට ගහපු විදිහට. මම මොරටුව විශ්ව විද්‍යාලයට ආවට පස්සෙ දවසක වෙබ් සයිට් එකක තිබිච්ච ඇඩ් එකකින් ගෑනු අයට ගහන්න ආසා පිරිමි කෙනෙක් මට හම්බුවුනා. එයා මට වඩා අවුරුදු විස්සක් විතර වැඩිමල් කෙනෙක්. හරියට ඉස්කෝලේ ගුරුවරයෙක්ගෙන් වේවැල් පාර කනව වගේ. එයාගේ වේවැලෙන් කරපු මඟ පෙන්වීම මට ප්‍රථම පන්තියේ සාමාර්ථයක් එක්ක පාස් වෙන්න ඉවහල් උනා කිව්වොත් ඒක බොරුවක් නෙමෙයි. ඒ නිසාම මට ඇමෙරිකාවේ ඉගෙනගන්න ශිෂ්‍යත්වක් හම්බු උනා. ඇත්තටම මෙහෙදි වේවැල් පාර කන්න කැමති මම වගේ අය ගොඩක් ඉන්නවා. අපේ ඒ ගැනම උන්නදු අයගේ ක්ලබ් පවා තියෙනවා. ඒකා නිසා දැන් නම් මගෙ තට්ටම් දෙක සෑහෙන්න ගුටි කනවා.